Friday, November 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

2000 කට අධික පිරිසක් සේවය කරන බඩල්ගම සිරියෝ ආයතනයෙන් ආසාදිතයන් 23 ක් ?

( 1.30 pm ) 2000 කට අධික සේවක සංඛ්‍යාවක් සේවය කරන බඩල්ගම පිහිටි සිරියෝ ලිමිටඩ් ආයතනයේ සේවකයින් 23දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති...

තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමයේ අදත් PCR පරික්ෂණ ….

( 10.30 am ) මීගමුව තලාදුවේ පිහිටි කම්කරු නිවාස යෝජනා ක්‍රමයේ අය සදහා අද දිනයේත් PCR පරික්ෂණ සිදුකරන බව මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය...

පෝලන්ත ජොබ් දෙන හොර ඒජන්සි වලට අහුවෙන්න එපා!

( 9.00 am ) පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියාඅපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ ජාවාරමක් හෙළිවී ඇති බව ශ්‍රී ලංකා...

දංකොටුව ඉස්සන් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් ගණන ඉහලට ! ඊයේ දිනයේ අසාදිතයන් 30 ක් ?

( 8.00 am ) කොරෝනා දෙවන රැල්ල ආරම්භවිමත් සමගින් මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයේ තත්වයක් තරම් අවදානම් තත්වයක් කරා ගමන් කරමින් ඇති බැව් පෙනේ. හලාවත...

මහර ඝාතනයේ සිරුරු පිළිස්සීමට විරුද්ධව නීතිඥවරුන් උසාවියේ

( 6.30 am  )  මහර බන්ධනාගාරයේ වසංගත ව්‍යාප්තියට බියේ රැඳවියන් පැවැත්වූ විරෝධතා මැඩලීමට සිදුකළ වෙඩිතැබීමෙන්  මියගිය එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සාදැමීමට ඇති සුදානමට එරෙහිව ගොනුකරන...

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් ! අද වැඩිම ආසාදිතයන් මිගමුවෙන් …..

  ( 9.00 PM ) ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 108...

බුරවි – ඉදිරි පැය දෙක තුළ ගොඩබිමට….

( 8.00 pm ) බුරවි සුළි කුණාටුව ඉදිරි පැය දෙක තුළ ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා...

මීගමු මහනගර සභාවෙනුත් කොරෝනා ආසාදිතයන් හමුවේ ….

( 7.40 pm ) සති 5 කටත් වැඩි කාලයක් තිස්සේ හුදකලා කොට තිබි නිදහස් වු මිගමුවේ තත්වය තරමක් බරපතල බවට පත්කරමින් අද දිනයේ කොරෝනා...

බුරවී සුළි කුණාටුවේ ගමන් මාර්ගය වෙනස් වන ලකුණු…

  ( 4.50 pm ) “බුරවී” සුළි කුණාටුවේ ගමන් මාර්ගයේ සුළු වෙනස් වීමක් ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. මීට පෙර මෙම සුළි...

තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමයට කොරෝනා පැමිණ ඇත්තේ නිදහස් වෙළඳ කලාපෙන්ද ?

( 1.30 pm ) මිගමුව තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමයේ තිදෙනකු කලින් නිරෝධානයට යොමුකර තිබුන අතර ඒ අය කටුනායක නිදහස් වෙළද කලාපයේ ස්ටාර්ගාමන්ට් සේවකයන්...
Exit mobile version