Friday, November 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

පවිත්‍රාගේ කෑලි බැලී ගලවයි: ඇමතිකම නමට පමණයි !

( 12.30 am ) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට අයත් විෂය පථයෙන් අතිවිශාල ප්‍රමාණයක් ඉවත් කිරීම හේතුවෙන්මේ වනවිට ඇයගේ කාර්යභාරය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම...

මීගමුවෙන් කොරෝනා ආසාදිතයන් 23 ක් ! 15 ක් තලාදුවේ කම්කරු නිවාස වලින් …

( 10.20 am )  අද වන විට මිගමුවෙන් නව අසාදිතයන් 23 දෙනෙකු වාර්තාවේ. මේ අනුව මිගමුවේ මුළු ආසාදිත රෝගින් ගණන 276 දක්වා ඉහල ගොස්...

පොහොට්ටුවට බලය හිමි බදුල්ලේ අයවැයත් පරාදයි ! මිගමුවේ අයවැයට සහය දෙන ජනතා ද්‍රෝහීන් කව්ද ?

( ( 9.30 am ) පොහොට්ටු පක්ෂයට බලය හිමි බදුල්ල මහා නගරසභා පළමු අයවැය අද (01) පරාජයට පත් වී තිබේ. ඒ අනුව 2021 වසර සඳහා...

සම්පායෝට අධි චෝදනා

  ( 8.30 am ) මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුලු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ  (01) මීගමුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර...

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිත රෝගින්ගේ වැඩිවිමක් ? දිවුලපිටියෙන් රෝගීන් 35 ක් !

(7.30 am ) ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයන් හමුවී මේ යම් වැඩිවීමක් පසුගියදා  (30) වාර්තා වී තිබේ. පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් හමුවීම සැලකියයුතු අඩුවීමක් දක්නට...

”අනේ බුදු ස, මගේ දරුවට මොකදවුනේ ” – මහර රැඳවියන්ගේ මව්වරුන් නිලධාරීන් ඉදිරියේ වැඳ වැටේ.

( 12.45 pm ) මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් වාතාවරණය තවදුරටත් පහව ගොස් නොමැති අතර රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වී තම ඥාතීන් පිළිබඳව...

වාහන බලපත්‍ර ගැනීම සඳහා මීගමුවේ දිගු පෝලිමක්…..

( 11.30 am ) මීගමුව ප්‍රාදේශීය කාර්‍යාලය වාහන සඳහා ආදායම් බලපත් නිකුත් කිරීමකිරීම අද (1) ආරම්භ කරන ලදී. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළද, හදිසි කටයුතු...

මීටරෙන් ජිවිතේ ගැන දුන්ගාල්පිටිය පොලිසියෙන් පාඩමක් …

( 10.30 am ) පුර්ණ අධික්ෂණය යටතේ ලෙල්ලම් විවෘත කිරිමට දුන්ගාල්පිටිය පොලිසිය මේ වන විට අවසර දි තිබේ.ඒ අනුව දැඩි සෞඛ්‍ය නිති රිති රකිමින්...

මීගමුවේ කාන්තා රැඳවියෝ විරෝධතාවය අවසන් කොට වහලෙන් බිමට බසිති..

( 9.30 am )  රටපුරා පැතිර ගිය බන්ධනාගාර විරෝධතා රැල්ලට එක්වු නවතම සිදුවිම වි තිබුනේ ඊයේ දවල් කාලයේ සිට මිගමුවේ කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර...

පොලිසියේ පුර්ණ අධික්ෂණය යටතේ මිගමුවේ ලෙල්ලම් විවෘත කෙරේ…..

( 8.45 am )  සති 5 ක් හුදකලා නීතියට යටත් කර තිබුණ මිගමුව ඊයේ දිනයේ සිට නිදහස් කරන ලදි. මේ අතර මිගමුවේ ප්‍රධාතම ලෙල්ලම්...
Exit mobile version