Wednesday, November 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

පිටරට සිට පැමිණෙන අය ලියාපදිංචි විමට පොලිසියට යායුතු නැත!.එය අවදානමකි! දුරකථන ඇමතුමකින් පුළුවන!

මාර්තු 01 වනදා සිට විදේශ රටවල සිට පැමිණි සියළු දෙනා විධිමත් ලෙසින් ලියාපදිංචි විය යුතුයැයි රජය දැනුම් දි තිබුණි. කලින් එම දැනුම් දිමේදි එය...

අද හවස සිට සඳුදා උදෑසන දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය

අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය...

සේවක ජිවිත අවදානමේ හෙළමින් වෙළද කලාප වැඩ ! හේතුව ජනපතිගේ නියෝගයක් ?

ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට දැන් ලබා දී ඇති මෙම නියෝගය අනුව අපනයන ඉලක්ක කර ගත් සියළුම කර්මාන්තශාලා ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ අනුව කොළඹ ගම්පහ...

ජාඇල සහ වත්තලටත් පොලිස් ඇඳිරි නීතිය-පුත්තලමට පැනවූ ඇදිරි නීතිය තවදුරටත්

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්විමේ අරමුණින් කැලණිය පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ වත්තල සහ ආඇල පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා...

පොහොට්ටුවේ – දුරකතනයේ හා එජාපයේ ජාතික ලැයිස්තු මෙන්න

මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප්‍රකාශයට පත්කරනු ලැබීය.ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්...

ගුවන් යානා 16 කින් ආ 1500 ක් නිවෙස් වල සිට නිරෝධායනයට

පුද්ගලයින් 1500  දෙනකු ඊයේ (18)  දිනයේදී ගුවන් යානා 16 කින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතු වල...

ලෝකය වෙලා ගත් කොරෝනා වලට බිලිවන්නේ පාලකයන් නොව අහිංසක ජනතාවයි !

ලෝකය වෙලා ගත් කොරෝනා වලින් පලකයන්ගේ ජීවිත එයට බිලි වන්නේ නැත.බිලිවන්නේ අහිංසක ඔබේ ජීවිතයි.. චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට ලෝකයම වෙලා ගනිමින්...

මහ මැතිවරණය අප්‍රේල් 25 නොපැවැත්වේ !

කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් අප්‍රේල් 25 ට යෙදි ඇති මහ මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් දන්වා ඇති බව ඩේලි මිරර්...

Covid-19 වෛරසයෙන් මිදීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෑත් පිරිසිදු කිරීමේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල අරඹයි

Covid-19 වෛරසයෙන් මිදීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෑත් පිරිසිදු කිරීමේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල අරඹයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස දෑත්...

එජාපය,පොදුජන පෙරමුණ සහ තවත් පක්ෂ ගම්පහ දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා භාරදෙති !

එජාපය පොදු ජන පෙරමුණ සහ රතන හිමිගේ අපේ ජනබලවේගය අද ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදි නාමායෝජනා භාර දි තිබුණි.
Exit mobile version