Tuesday, November 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

වත්තල ජනයා කුලප්පු කළ ලංසාට කාර්දිනල් හිමිගෙන් කදිම පිළිතුරක් !

වත්තල හැදල ප්‍රදේශයේ පිහිටි ලාදුරු රෝහල යෝජිත නිරෝදායන මධ්‍යස්ථානයක් ලෙසින් යෝජනා කිරිමත් සමගින් එයට එරෙහිව නිමල් ලංසාගේද දායකත්වයෙන් ජනතා විරෝධයක් මතුවුන අතර ඇතැම් පියතුමන්ලාද...

පොහොට්ටුවේ මිගමු අර්බුදය ගැන අගමැතිට කියන්න ! මිගමුවේ ජනයා පොහොට්ටු ඇමති ඉන්දිකගෙන් ඉල්ලයි !

මැතිවරණයක් අභියස තිබියදි මිගමුව තුල පොහොට්ටු ක්‍රියාකාරින් අර්බුදයක් කරා යමින් සිටින අයුරු පෙනේ. ඒ එක්තරා දේශපාලන පවුලක් පොහොට්ටුවත් සිය බූදලයක් සේ සලකා කටයුතු කිරිමට...

කොරෝනා නිසා ඉතාලිය මිලියන 16 ක් වෙසෙන ප්‍රදේශයක් රතු කලාපයක් ලෙස නම් කෙරේ !

ඉතාලිය වේගයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මාර්තු 08 වනදා සිට අප්‍රේල් 03 වනදා දක්වා ලොම්බර්දියා සහ Modena, Parma, Piacenza, Reggio Emilia, Rimini, Pesaro...

කොරෝනා නිසා දිනකට මිය යන වැඩිම ගණන ඉතාලියෙන් වාර්ථා වෙයි ? මරණ 233 ක් ! ආසාදිතයන් 5061ක්

කොරෝනා වෛරසය හේතුවෙන් දිනකට මිය යන වැඩිම ගණන පසුගිය කාලය තුල චිනයෙන් වාර්ථා වුණද මෑතක සිට ඇතිව තිබෙන ප්‍රවණතාවය වන්නේ එය ඉතාලිය දෙසට විතැන්ව...

සමගි බලවේගයත් අලියාගෙන් ඡන්දෙට

(13.35pm)එජාප කණ්ඩායම් දෙක  මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන්  තෝරාගන්නා ලකුණ පිළිබද අර්බුදය නිමාවෙමින් ඇති බව වාර්තා වේ.  සමගි බලවේගය මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇතත් තවමත් තෝරාගන්නා...

රජයත් අපහසුවට පත්කරමින් නිරෝධායන වැඩපිළිවෙල කඩාකප්පල් කරන ලංසාට දසතින්ම විරෝධය ?

රජය ඉතාමත් නිවරදිව විධිමත් වැඩපිළිවෙලක් නිරෝධානයනය වෙනුවෙන් සැලැසුම් කරගෙන යමින් සිටියද දේශපාලනික වශයෙන් නන්නතාර වෙමින් සිටින නිමල් ලංසා වැනි චරිතයක් හැදල ප්‍රදේශයේ ජනයාවද උසි...

එජාපය සියළුම ආසන සදහා තරගවදින බව මැකෝට නිලවශයෙන් දැනුම් දෙයි !

එළඹෙන මහමැතිවරණය සදහා එජාපය සියලුම ආසන සදහා තරග කරන බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිල වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දි තිබේ. ඉදිරි මහ...

වර්ජනය අත්හිටුවීමේ පණිවිඩය ලැබී නැහැ: ප්‍රදේශ රැසක ලංකා බැංකු වසාදමලා!

රටපුරා ප්‍රදේශ රැසක ලංකා බැංකු ශාඛා ඊයේ (06) විවෘත නොවීම හේතුවෙන් ගනුදෙනුකරුවෝ දැඩි අපහසුතාවයකට පත් වූහ. ලංකා බැංකුවේ මහ කළමණාකරු හා මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා...

ඩෙංගු නඩුවෙන් බේරීමට කාන්තාවක් නගරාධිපතිගේ රියදුරාට අල්ලස් දීලා

කුරණ ප්‍රෙද්ශයේ නිවසක  ඩෙංගු මදුරුවන් සිටීම නිසා මීගමු නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් එම නිවාස හිමියන්ට නඩුවක් පවරා තිබේ. මෙම නඩුව  දැමීමට පෙර මිගමුව...

කොරෝනා නිරෝධායන රෝහලට එරෙහි හැදල උද්ඝෝෂණයට සමාජ මාධ්‍යවලින් දැවැන්ත විරෝධයක් !

කොරෝනා වේගයෙන් පැතිර යමින් ඇති ඉතාලිය සහ දකුණු කොරියාව වැනි නගරවල සිට මෙරටට පැමිණෙන ශ්‍රිලාංකිකයන් නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරිම අරමුණු කොට ගෙන හැදල පිහිටි ලාදුරු...
Exit mobile version