Tuesday, November 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

කොරෝනා හේතුවෙන් ඉතාලියේ සියලුම පාසැල් හා විශ්වවිද්‍යාල වසා දැමේ !

ඉතාලියේ ප්‍රදේශ ගණනාවක් මුල්කොට ගෙන පැතිර යන කොරෝනා වෛරස් තත්වය නිසා ඉතාලියේ සියලුම පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දැමිමට රජය තිරණ කර තිබෙන බව...

ලංසාගේ පුටු දේශපාලනයට, කොමසාරිස්තුමියගේ පුර්ණ සහය ?

ලංසා සිය සුපුරුදු බඩු බෙදිමේ දේශපාලනය දැන් අරභා ඇත. ඒ මිගමුවේ මහජන බදු මුදල් වලිනි. මේ අනුව ආවරණය අනුමැතියකට යටත්ව පුටු 2000 ක් කඩිමුඩියේ...

උමම්බලකඩ සම්බෝලේ

මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් ආයතනයේ  නව නිෂ්පාදනයක් තමයි උම්බලකඩ සම්බෝලය.  ඒක ඉතින් ඕනෙනම් mix rice එකකට දාන්න පුලුවන්. සාමන්‍ය කෑම එක්ක කන්නත් පුලුවන්. කිරිබත් වගෙ...

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මිය ගණන 79 ක් දක්වා ඉහලට !

ඉතාලිය පුරා පැතිර යන කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මේ වන විට මිය ගිය  ගණන 79 ක් දක්වා ඉහල ගොස් තිබේ.දැනට වෛරස් තත්වයෙන් පෙළෙන රෝගින්...

කොරෝනා වලින් පොරක් වෙන්න දගලන මේ ඉතාලි ශ්‍රි ලාංකිකයා කවුද ?

    වසර 10 ක් තිස්සේ සිය ජිවිතය ඉතාලියේ ගතකරමින් සිය පවුල නඩත්තු කරන්නට වෙහෙසුන කාන්තාවක් මේ වන විට ඉතා අවසානාවන්ත ලෙසින් කොරෝනා වෛරසයට ගොදුරු වි...

ප්‍රසිද්ධියේ දේශපාලනය කරන සා.පීතර විදුහල්පති ගැන අධ්‍යාපන ලොක්කො නිහඩ ඇයි ?

සා.පිතර විදුහලේ විදුහල්පති දැන් ප්‍රසිද්ධියේ පක්ෂ දේශපාලනයට පිවිස තිබේ. ඒ ගැන කියන්නට කරුණු කාරණා ඕනෑ තරම්ය. තතු එසේව තිබියදි මිගමුවේත් අධ්‍යාපන බලධාරින් ගල උඩ...

කසල බැහැර කිරිමට විධිමත් වැඩපිළිවෙලක් හදාගන්න බැරිවුණ මිගමුව නගර පාලනය ?

මීගමුව නගරය වසර 15 කට ආසන්න කාලයක් පාලනය කලේ ලංසා පවුල් පාලනය විසිනි. එදා මෙදා තුර කාලය තුල මිගමුව නගරයේ කුණු කසල බැහැර කිරිම...

පරිසරය වනසපු ඇමතිලා අද ( මාර්තු 04 ) මිගමුව කලපුවේ කඩොල් සිටුවිමේ මාධ්‍ය සංදර්ශණය කල්දමති ?

පරිසරය වැනසිම පිලිබදව කුප්‍රකට ඇමතිවරුන් දෙදෙනෙකු විසින් අද ( මාර්තු 04 ) වනදා මිගමුවේ කලපුවේ දුපතක කඩොලාන සිටුවිම හරහා පවත්වන්නට ගිය මාධ්‍ය සංදර්ශනය නොවැලැක්විය...

සහනාධාරත් එපා !ණයත් එපා ! නැව් නවත්වන්න එච්චරයි !ධිවරයෝ එක හඩින් රජයට බලකරති !( විඩියෝ )

විදේශිය නැව් විසින් ශ්‍රිලාංකික මත්‍යස්‍ය වෙළද පලට ටුනා සැපයිම නිසා බහුදින ධිවරයන් විසින් අල්ලන ලොකු කෙල්ලවල්ලා සදහා ලැබුන මිළ සිඝ්‍රයෙන් පහලට යමින් තිබේ. වෙනදා කිලෝවක්...

පරිසරය වනසපු ඇමතිලා දෙපලක් හෙට කඩොල් හිටවන්න මිගමුව කලපුවට ?

මැතිවරණය ඇරඹිමත් සමගින් මාධ්‍ය සංදර්ශණ එමටය.මේ ඇතැම් සංදර්ශණ ඇත්ත වශයෙන්ම හිනායන ඒවාය. ඒ අන්දමේ වැඩක් හෙටත් ( මාර්තු 04 ) මිගමුවේ කලපුවේ දුපතක සිදුවන බව...
Exit mobile version