Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 1, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Articles
පුද්ගලික බැංකුවක ATM දෝෂ වාර්ථා කල ITSSL යසිරු පොලීසියට කැදවයි
fgamage
-
2020 March 3
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකුවක ATM යන්ත්‍රවල පවතින දෝෂ වාර්තාකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පසුගිය 28 දා කොම්පඥවීදිය පොලිසියට කැඳවා...
Articles
දේපල තහනම් කිරීමේ සංගමය ජාතික සංවත්සරය සමරති
fgamage
-
2020 March 3
සමස්ථ ලංකා පළාත් පාලන ආයතන දේපල තහනම් කිරීමේ නිලධාරි සංගමයේ සංවත්සරය අද(මාර්තු 01 දින ) අලියපොල උත්සව ශාලාවේදී පවත්වන්නට යෙදින. මෙම රැස්වීම විශේෂ එකකි ....
Editor's Choice
ඉතාලිය, ඉරානය හා ද.කොරියාවේ සිට පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට තීරණයක්
fgamage
-
2020 March 3
දකුණු කොරියාව,ඉරානය හා ඉතාලිය යන රටවල් වල සිට මෙරටට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට රජය තීරණය කල බව...
News
ආනයනික මාළු සදහා බදු ඉහළ දැමේ
fgamage
-
2020 March 3
වහාම ක්‍රියාත්මක වන පිරිදි ආනයනික මාළු කිලෝග්‍රෑමයක් සදහා වන බදු රුපියල් 125කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික මාළු කිලෝග්‍රෑමයක් මත...
Editor's Choice
කොරෝනා වැළඳුන ශ්‍රී ලාංකිය කාන්තාවක් ඉතාලියේ බ්‍රෙෂියා රෝහලට !
fgamage
-
2020 March 3
(දෙවන සංස්කරණය ) රටවල් ගනනාවක කොරෝනා වසංගතය පැතිර ගියත් කිසිදු ශ්‍රී ලංකික රෝගියෙකු හමුවු බවක් මේ වනතෙක් වාර්තාවි තිබුනේ නැත. එහෙත් අවාසනාවකට ඉතාලියේ බ්‍රේෂියා...
Articles
මැතිවරණ කොමිසම “අල්ලස් වරදට වරදකරු”වෙන ‘වැඩක්’! – කුසල් පෙන්වාදෙයි
fgamage
-
2020 March 3
මැතිවරණ සමයේ රජයේ පත්වීම් ලබාදීම වහා අත්හිටුවන්නැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ප්‍රවීන දේශපාලන විචාරක කුසල්...
News
මීගමු නගර සභා සේවයකයෝ පඩි පිට නිමල් ලංසාගේ මැතිවරණ වැඩවල ! විපක්ෂය මර නින්දේ ?
fgamage
-
2020 March 3
ඊයේ උදෑසන ( 02 ) 6.00 ට මීගමුව මහ නගරසභාවට සුපුරුදු සේවය සඳහා පැමිණි නගර සභා සේවකයින් කැඳවා රැස්වීමක් පවත්වා තිබින . එය...
Editor's Choice
ඉතාලියේ කොරෝනා මරණ ගණන 52 ක දක්වා ඉහලට ! ආසාදිතයන් 1835 !
fgamage
-
2020 March 3
ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගණන 52 ක දක්වා මේ වන විට ඉහල ගොස් තිබේ.එමෙන්ම ආසාදිතයන් ගණන 1835 කි. වෛරසය පැතිර යාම ආරම්භ විමත්...
Stories
සුදුසුකම් නැති රොයිස්ට ලොකු පාසැලක විදුහල්පතිකම දුන්න ඇමති ලංසාට කළ ගුණ සලකණ හැටි ?
fgamage
-
2020 March 2
සා.පීතර වැනි මධ්‍යම මහ විදුහලක විදුහල්පති පත්විමක් දැරිමට තරම් අධ්‍යාපන සුදුසුකමක් නැති රොයිස් ප්‍රනාන්දු නම් වු විදුහල්පතිවරයා ඒ සදහා අවස්ථාව ලබාගන්නේ එවකට අධ්‍යාපන කටයුතු...
News
දිස්ත්‍රික් මහරෝහල් 5 ක් මධ්‍යම රජයට ! මිගමුවට යළිත් කුඩම්මාගේ සැලකිලි ?
fgamage
-
2020 March 2
පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල සහ ගම්පහ යන...
1
...
222
223
224
...
269
Page 223 of 269
Latest news
මීගමුවේ බිච් පාක් එක් පිරිසිදු කරන්න තවත් මාස කීයක් අවැසිද?
2025 March 1
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි මි. 245ක් ගෙවූ අයුරු
2025 February 28
බස්නැවතුම්පොළේ පැළ බෙදන්න ආපු මහින්ද බිච් පාරක් ඒක ගැනත් කියයි
2025 February 28
පාතාලයෝ මරාගද්දි මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලන්නේ මොකටද බං ?
2025 February 27
නි. අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බස්නැවතුම්පොළේදී පලතුරු පැල බෙදා දීමක්.
2025 February 26
- Advertisement -