Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 1, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Editor's Choice
තුර්කි ගුවන් සේවයත් ඉතාලියට යාම තාවකාලිකව නවතා දමයි !
fgamage
-
2020 March 1
ඇමරිකාවේ (USA) කොරෝනා වෛරසය වැලදීමෙන් මියගිය පළමු මරණය වාර්තා වී තිබේ.ඇමරිකානු ජනාධිපතිවරයා එරට දනතාවට ප්‍රකාශ කර ඇත්තේ ඉතාලියේ ඇතැම් ප්‍රදේශ වලට සංචාරය කිරිමෙන් වලකින...
Editor's Choice
ඇමරිකාවෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්ථා වෙයි.
fgamage
-
2020 March 1
කොරෝනා වෛරසය හේතුවෙන් අඇමරිකාව තුල සිදුවූ ප්‍රථම මරණය වාර්ථා වී ඇත. ඒ ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයෙනි. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වන පිරිමි පුද්ගලයෙකි. මේ...
News
මුතුරාජවෙල වෙනුවෙන් අද සීදුවේ විරෝධතාවයක් !
fgamage
-
2020 March 1
පරිසරය පිළිබද පොදුවේ දැන් රටතුල කිසියම් සමාජ අවධානයක් යොමුවෙන්නට පටන් ගෙනය.මේ ගැන වැඩිම කතාබහක් මතුව ආවේ මිගමුවේ කඩොලාන ශාඛ පරිසරයක් තුල ක්‍රිඩා පිටියක් ඇතිකිරිම...
Editor's Choice
ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1049 ක් දක්වා ඉහලට ! මිය ගිය ගණන 29 ක් !
fgamage
-
2020 March 1
ඉතාලියේ කොරෝනා වෛරස් තත්වය දිනෙන් දින අර්බුදකාරි තත්වයක් කරා ගමන් කරමින් තිබේ. මේ අනුව ආසාදිතයන් ගණන මේ වන විට 1049 ක් දක්වා ඉහල ගොස්...
Editor's Choice
ඉතාලියේ සිට පැමිණි ශ්‍රිලාංකිකයන්ට කොරෝනා නැති බව තහවුරු වෙයි !
fgamage
-
2020 February 29
මේ දිනවල ලෝකයේම කථාබහ බවට පත්ව ඇත්තේ රටවල් හරහා පැතිර යමින් ඇති මාරාන්තික කොරෝනා වෛරසය පිළිබදවය. මේ රටවල් අතුරින් ඉතාලිය සහ දකුණු කොරියාවේ ශ්‍රිලාංකිකයන්ගේද...
News
කොච්චිකඩේ කුණු කන්ද තවමත් ඇවිලේ ?
fgamage
-
2020 February 29
මිගමුව මහනගර සභාව විසින් බැහැර කරනු ලබන කුණු කසල පිහිටි කොච්චිකඩේ කුණු කන්දේ ඊයේ රාත්‍රි කාලයේ විශාල ගින්නක් හට ගෙන තිබුණි.ගිනි නිවන රථ මහත්...
Editor's Choice
ඉතාලියේ කොරෝනා නිසා මිය ගිය ගණන 21දක්වා ඉහලට !ආසාදිතයන් 821කක්!
fgamage
-
2020 February 28
ඉතාලියේ කොරෝනා වෛරස් තත්වය දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ.මේ වන විට මිය ගණන 21 දක්වා ඉහල ගොස් ඇත .ආසාධිතයන් ගණන 821 කක් දක්වා ඉහල...
News
කොච්චිකඩේ කුණු කන්ද ගිනි ගනියි!
fgamage
-
2020 February 28
කොච්චිකඩේ ඕවියාවත්ත කුණු කන්ද ඇවිලෙමින් තිබෙන බව ප්‍රදේශවාසින් පවසති. හුළඟ වැඩිවිමත් සමගින් මුළු ප්‍රදේශයම දුමාරයෙන් පැතිරෙමින් තිබේ....මෙය අවට නිවැසියන්ට ඉතා අහිතකරබව කියැවේ..කුණු කන්ද අසලම දිවිගෙවෙන ...
Stories
සරත් කොච්චිකඩෙන් මැතිවරණ සටන අරඹයි !
fgamage
-
2020 February 28
මීගමුව දේශපාලනය තුල ජේෂ්ඨයෙකු හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න සිය මැතිවරණ සටන කොච්චිකඩෙන් අරභා ඇත.ඒ සිය ප්‍රබල දේශපාලන ආධාරකරුවෙකු වන හිටපු නාගරික මන්ත්‍රි බන්දුල...
News
හිටපු පළාත් සභා ඇමති වනිගරත්නට කැපිල්ලක් ? හේතුව නිමල් ලංසාද ?
fgamage
-
2020 February 28
මැතිවරණ දේශපාලන භුමිය ක්‍රමයෙන් දැන් උණුසුම් වෙමින් තිබේ. ඒ අතර කැපිලි මෙන්ම විවිධ ඩීල්ද පෙරට එමින් තිබේ.මේ දිනවල දේශපාලන සංවාදයන්හි මාතෘකාවක් බවට පත්ව ඇත්තේ...
1
...
224
225
226
...
269
Page 225 of 269
Latest news
මීගමුවේ බිච් පාක් එක් පිරිසිදු කරන්න තවත් මාස කීයක් අවැසිද?
2025 March 1
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි මි. 245ක් ගෙවූ අයුරු
2025 February 28
බස්නැවතුම්පොළේ පැළ බෙදන්න ආපු මහින්ද බිච් පාරක් ඒක ගැනත් කියයි
2025 February 28
පාතාලයෝ මරාගද්දි මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලන්නේ මොකටද බං ?
2025 February 27
නි. අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බස්නැවතුම්පොළේදී පලතුරු පැල බෙදා දීමක්.
2025 February 26
- Advertisement -