Sunday, November 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

දින 52 කුමන්ත්‍රණයෙන් ඇරඹුණු මීගමු කලපු දුපතේ කඩොලාන විනාශයේ සුලමුල ?

මීගමුවේ කලපුවේ පිහිටි දුපත් අත්පත් කරගැනිමේ සිට කඩොලාන විනාශ කිරිම පසුගිය කාලය තුල බර තල ප්‍රශ්ණයක් තිබේ. මේ දිනවල රටේම කථාබහට ලක්වු කඩොලාන කපා...

ඒත්තුකාල මුහුදු වෙරළේ අමුතු ජාවාරමක් .෴

මීගමුව , ඒත්තුකාල වෙරළ තීරය ඉතා සුන්දර ස්ථානයකි. ඒනිසා විදේශිකයින්ගේ ආකර්ශනය දිනාගැනීමට මෙම ස්ථානය සමත්වී ඇත .මෙම ස්ථානය ජනතා විරෝධී ක්‍රියාවන්ට නැඹුරු වීමක් ඇති...

ඇමති සනත් මිගමුවේ ධිවරයන්ටත් අපහාස කරයි ? ඔහු නැත්නම් වනජිවි නිළධාරිණිය ගුටිකන බව කියයි ?

රටතුල පුලුල් සංවාදයක් බවට මතුව ඇති මිගමුවේ කඩොලාන විනාශය පිලිබද ප්‍රශ්ණයට අදාලව වනජිවි නිළධාරිණි දේවානි ජයතිලක විසින් කර ඇති මැදිහත්විම ගැන සම්පුර්ණ අසත්‍යයක් සමාජ...

Negombo today විඩියෝවෙන් පොහොට්ටුවේ ගම්පහ මැතිවරණ සටන හාන්සියි ! ලංසා අනාථයි !

නිමල් ලංසා ඇතුළු මිගමුවේ දේශපාලන අධිකාරිය මැතිවරණයට වාසි ගැනිමට කඩොල් කපා හෝ සෙල්ලම් පිට්ටනි හදන්නට ඉඩ දිම සදහා ධිවර රාජ්‍ය ඇමති  සනත් නිශාන්තව මිගමුවට...

දේවානිට සහය පළකළ රැස්විමේ සිටි එකම පුරවැසියා මා.ජයවීර !

(දෙවණ සංස්කරණය ) රෙජින පාරේ පිට්ටනියක් හැදීමට කඩොලාන කැපීම පිළිබඳව සාකච්ඡා වූ රැස්වීමේ පරිසරයට කිසිදු සංවේදි කමක් නැති දේශපාලකයන් හා ඔවුන්ගේ සහචරයන්ට එරෙහිව තනි...

මුහුදෙන් වැලි අදිනවට විරුද්ධ වෙච්ච ඇමති නිමල් මීගමුවේදි කඩොල් කපනවට විරුද්ධ නොවුනේ ඇයි ?

ඇමති නිමල් ලංසාද මුල්ව සංවිධානය කර තිබුන කලපු සංවර්ධනය පිළිබදව මිගමු රැස්විම මේ වන විට රට තුල දැවැන්ත සාකච්ජාවක් නිර්මාණය කර තිබේ. එ පැති...

රාජ්‍ය ධීවර අමාත්‍යවරයාට මිගමුවේදී අඩවි වන නිලධාරිනියකගෙන් ඔක්ෂිජන් ගැන පාඩමක්

(1.00PM) මීගමුවේ  කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස සඳහන් කල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට තම තීරණය...

මහජන බදු මුදලින් මීගමුවේ දිනපතා පොළේ පාර කාපට් කළ හේතුව හෙළිවෙයි ?

මහජන බදු මුදලින් දිපතා පොළේ කාපට් කළ මිගමු නගරාධිපති දයාන් ලංසා සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා ඇත්තේ දිනපතා පොළ නවිකරණය කළා යනුවෙනි. පාර කාපට්...

පාලම ලඟ හාරන වල අනතුරු දායකයි. ප්‍රවේසමෙන් ගමන් කරන්න.

දිවුලපිටිය පාරේ මීගමුව , කටාන දේශසීමාවේ , රනිල් ලීමෝල ඉදිරිපිට ඇති පාලම අසල මේ දිනවල කානු සහ වලවල් හාරමින් යම් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන...

වරාය නගරය ගැන ඇමති ලංසාගේ දිව දෙකේ කථා සහ හැදල ධීවර අරගලය !

වරාය නගරය නිසා විනාශයක් සිදුවන බව සමාජ ක්‍රියාකාරින් මෙන්ම පරිසර සංවිධාන දිගින් දිගටම මතුකරමින් සිටියදි පසුගියදා පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් නිමල් ලංසා කියා තිබුනේ සිවිල්...
Exit mobile version