spot_img
spot_img
Saturday, November 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2020

අනවසර ගොඩනැගිලි අවසර ලබන මීගමුව මහ නගරසභාවේ අමන ප්‍රතිපත්තිය ?

නගරයක හදන ගොඩනැගිලි සඳහා අවසර ගතයුත්තේ එම අදාල නගරසභාවෙන් බව අපි දනිමු . මේ සඳහා නගරාධිපතිවරයාද ඇතුළුව නිලධාරීන් සිටී. නමුත් මීගමුවේ පවතින ප්‍රතිපත්තිය වෙනස්ය. හිතවතෙක්...

සජිත් පිල කෘත්‍යධිකාරිය වර්ජනය කරයි : මංගල හා මලික් සමගි සන්ධානයක් වෙනුවෙන් සටනක !

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විපක්ෂනායකයා ඇතුළු ඔහුට පක්ෂපාති කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අද (30) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම...

මීගමුව රෝහලේ බෙහෙත් දෙන පෝලිම තුළින් මතුවන අඳෝනාව .

මීගමුව රෝහලේ කලක සිට පවතින බෙහෙත් පෝලිමේ ප්‍රශ්ණය තවමත් විසඳී නැත. උදේ පාන්දර පැමිණ වෛද්‍යවරයා හමුවීම ඉක්මන් වුවද මේ අය පවසන්නේ බෙහෙත් ගැනීම සඳහා...

වුහාන් සරසවියෙන් ලංකාවට ලියුමක් !

මේ තොරතුරු ලියන වෙලාවෙත්  අපි ඉතාමත් ආරක්ෂිතව ඉන්නවා  කියලා හැමෝටම කියනවා. ඒ වගේම අපේ තානාපති කාර්යාලය අපි ගැන අහනවා, බලනවා. ඒත් ලෙඩක් හැදෙන්න  කලින්...

ඇමති නිමල්ගේ FB කැම්පේන් එකට දැඩි ප්‍රහාරයක් ! පේජ් ඇඩ්මින්ලාත් අනාථයි ?

මේ දිනවල FB  පේජ් කරන අය වැඩියෙන්ම මහන්සි ගන්නේ මැතිවරණ සමයේ අතට ගානක් එන වැඩක් හදාගන්නටය. එමෙන්ම දේශපාලකයන්ද බලන්නේ තමන්ගේ ජනප්‍රියත්වය ඉහල දා ගැනිමට අතදිගහැර...

මීගමුවේ මහජන බදු මුදල් නිමල් ලංසාගේ මැතිවරණ වැඩවලට ?

මීගමුවේ මහජන බදු මුදල් කිසිදු හිරිකිතයකින් තොරව මේ වන විට නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් නගරාධිපති දයාන් ලංසා විසින් යොදවමින් සිටින අයුරු .ගැන දිනපතා...

ජනතාවට කුරුසියක් වී ඇති මුන්නක්රයේ කුරුස පාලම .

මීගමුවේ , මුන්නක්රය සහ සිරිවර්ධන පෙදෙස යන ගම් දෙක යාකරන පාලම සිරිකුරුස පාලමයි. එය අබලන්ව ඇති බැවින් ගම් දෙකෙහිම සිටින ජනතාව මේ සඳහා වගකිවයුතු...

සාමුහික විනය කැඩු අජිත් සහ ෆොන්සේකාගේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය ඉවතට !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.පක්ෂයේ සාමූහික විනය...

කොරෝනා මරණ ගණන 170 දක්වා ඉහලට ! ගුවන් සමාගම් 7 ක් චීන ගුවන් ගමන් නවතා දමයි !

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන 170ක් දක්වා ඉහල ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබේ.මෙයට අමතරව මේ වන විට රෝගින් 1737...

ඇය මියගියද ඇගේ සිහිනය සැබෑවිය .

මීගමුව , කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බය විසින් බිලිගත් ජීවිත අතර එක් මවක් විය. ඇය නමින් චන්දි රසිකා ය. ඇගේ සිහිනය වූයේ තමන් සිටින...

Latest news

- Advertisement -spot_img