Sunday, November 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

ආණ්ඩුවේ සැලසුම් අවුලෙන් අවුලට ? මැනිං වෙළඳ පළෙත් අර්බුදයක් ! වෙළෙන්දෝ අසරණයි

කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන පිරිස් බොහෝමයක් එහි පැමිණ සිටියේය.එහෙත් එළවළු තොග...

ආණ්ඩුවේ සැලසුම් අවුලෙන් අවුලට ? මැනිං වෙළඳ පළෙත් අර්බුදයක් ! වෙළෙන්දෝ අසරණයි

කොළඹ මැනිං පොදු වෙළඳ සංකීර්ණය අද (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමකට අනූව එළවළු තොග රැගෙන පිරිස් බොහෝමයක් එහි පැමිණ සිටියේය.එහෙත් එළවළු තොග...

සියළු දේශපාලන සිතියම් ඉතා වේගයෙන් වෙනස් වෙමින් තිබේ….- මහේෂ් හපුගොඩ

''ඔබ මට අඟල් නමයක් තරම් යටට පිහියෙන් ඇන ඉන් අඟල් හයක් එළියට ගත්තද එයට මා ප්‍රගතිය යැයි නොකියමි. මට අඟල් නමයක් පිහියෙන් ඇන සම්පුර්ණයෙන්...

රටට සෙත් පතා රටපුරා විශේෂ ආගමික මෙහෙයන් ….

රට මුහුණු දි වසංගත තත්වය හමුවේ අගමැතිවරයා විසින් කරන්නට යෙදුන විශේෂ ඉල්ලිමකට අනුව අද සවස 5 සිට 6 දක්වා රටේ තෝරාගත් ආගමික සිද්ධස්ථාන වලදි...

බණ්ඩාරවෙලදි ශලනි තාරකාට මොකද වුනේ

ශලනිට මොකද වුනේ කියල අරුණ පුවත්පත අද ලිපියක් පළ කරලා තියෙනවා.එක තුල ඇත්තටම වුනේ මොකක්ද කියන කාරණය තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් කරුණ අන්තර්ගත වෙනවා. එකේ...

පොහොට්ටුවට මුවාවි සිටින දුෂිතයන්ට එරෙහි වන්නට කිසිවිටකත් පසුබට නොවන බව ඇමති ඉන්දික කියයි !

අප විසින් පළකරන ලද මිගමුව මහනගර සභාවේ ඉන්දික අනුරුද්ධ භීතියක් යන ප්‍රවෘත්තිය පිළිබදව මිපුර අමතා කථා කරමින් නිවාස රාජ ඇමති ඉන්දික අනුරුද්ධ සිය ප්‍රතිචාරය...

රු 5000 ගන්න ගිය කදිරානේ කාන්තාවක් මිය යයි!

රු 5000 ලබාගැනිමට අද කටාන ,කදිරාන ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි කාර්යාලයට ගොස් සිටි කාන්තාවක් එහි තදබදය අතර තුර සිහිසුන්ව ඇද වැටි ඇත.ඇය⁣ට උදව් කිරිම සඳහා...

වැඩිම ආසාදිතයන් සිටින දුන්ගාල්පිටිය පොලිස් වසම නිදහස් ? මිගමුව ලොක්ඩවුන් ?

රජය විසින් ඇඳිරි නිතිය ප්‍රකාශ පත්කරන ආකාරය සහ වරින් වර වෙනස් කිරිම සිදුකිරිම නිසා ජනතාව බරපතල අවුලකට පත්ව සිටි. විශේෂයෙන්ම මේ පිළිබදව අදහස් දක්වා සිටින...

මීගමුව ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 8 ක් තවදුරටත් හුදකලා කෙරේ .

  බටහිර පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය හෙට (සඳුදා) අලුයම 5.00 ට ඉවත් කරන බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ කෙසේ වෙතත්...

ස්වාධීන ජනමාධ්‍ය ඇමෙරිකාව බේරාගත්තේය -තරිඳු උඩුවරගෙදර

ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අවිනිශ්චිතම, අඳුරුම මොහොතක ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සවිමත්ම කුළුණක් ලෙස ස්වාධීන ජනමාධ්‍ය නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේය. සැබෑවකි. ඇමෙරිකානු ජනාධිපතිවරණය අවුල් ජාලාවක් වූ...
Exit mobile version