Tuesday, November 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

විදුහල්පති ජයන්ත පියතුමා ගැන සාක්ෂිය දුන් ගුරුවරයෙකුට තර්ජන !

මේ වන විට රටපුරාම මහත් ආනදෝලනයකට තුඩු දි ඇති විභාග අක්‍රමිකතා සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින  මිගමුව සා. මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමන්ව...

තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය බිම වැටි තිබි අහුලා ගත්තා යැයි විදුහල්පති ජයන්ත පියතුමා කියලා ?

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ප්‍රශ්න පත්‍රය තමන්ට ලැබුණේ බිම වැටී තිබියදී බව මීගමුව සාන්ත මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා විමර්ශන නිලධාරීන් හමුවේ...

මීගමුවේ මාළු මිළ තවත් පහලට !දැල්ලා රු 250යි

අද ලෙල්ලමට පණ ඇවිත් . ... මීගමුවේ , දූව - පිටිපන මාළු ලෙල්ලම කෑකෝ ගැසීම් , වෙළෙන්ඳන්ගේ කතා බස් මැද අද පවතින්නේ කලබල කාරී පරිසරයකි....

නිමලරාජන් ඝාතනය කොට වසර 20 ක් .!

මාධ්‍යවේදී නිමලරාජන්  ඝාතනය කොට වසර 20 ගත වෙද්දි ඒ වෙනුවෙන් වන සැමරුම් 2 කක් සංවිධානය කෙරි තිබුණි. ඉන් එකක් යාපනයේ පැවැති අතර අනික් සැමරුම මඩකලපුවේදි...

කොවිඩ් පැතිරෙන දිවුලපිටියෙන් මිගමු නගරසභාවට සේවකයන් ගෙන්න ගන්නේ කව්ද ?

දෙවන කොවිඩ් රැල්ල ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගෙන පැතිර යමින් තිබේ.මිගමුවද මේ වන අවධානම් තත්වයක් කරා ගමන් කරමින් සිටි. දැනටමත් කොරෝනා ආසාදිත රෝගින් 24 ඉක්මවමින් තිබේ. තතු...

කොමසාරිස්වරියට , කටඋත්තර නැති වූ ‘ බලු’ ප්‍රශ්නය

මීගමුව නගර සභා භූමියේ සිටි සුනඛයින් හතර දෙනෙකුව  දැනට දින කීපයකට පෙර ඕවිටියාවත්ත කුණු කන්දට අතහැරදමා ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකු අබාධිත සුනඛයින් බවත් වාර්තා...

ඇඳිරි නීතිය පැවැති ප්‍රදේශවල කඩ අරින බව හමුදාව කියයි !

ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල මේ දක්වා වසා දමා තිබුණ ඔසුසැල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන හෙට පෙ.ව 8 සිට...

දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමේ !

 දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත. එම සේවකයා සමග කටයුතු කල 14...

විභාග අක්‍රමිතා සිදුකළ මිගමුවේ විදුහල්පති පියතුමා ගැන විභාග ලොක්කෝ නිහඬ ඇයි ?

විදුහල්පති පියතුමා විසින් සිදුකර ඇති විනය විරෝධි කටයුතු සහ විභාග ප්‍රශ්ණ පත්‍රවලට අදාල වංචාව ගැන ඉතා පැහැදිලි සාක්ෂි අතටම අසුව තිබියදි එයට අදාල පරික්ෂණ...

ජනපති අඩුකල රු 85 සීනි සුහද සේවා එකට අවිත් නෑලු !එහෙ රු 132 යි

මිගමු සුහද සේවා එක කියල කියන්නේ සමුපකාරේ සුපර් මාකට් එක.ඒකියන්නේ ජන හදට ඉතාමත් කිට්ටු සුපිරි වෙළද සැල..නමුත් ජනපති ගෝඨාභය අඩු කරපු රු 85 සීනි...
Exit mobile version