Wednesday, November 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2020

මීගමු තලාහේන පේරුව අවදානමක ….දැනටමත් රෝගීන් 06 ක් …

අද සවස වන විට මිගමුව බසියවත්ත ප්‍රදේශයේ තවත් සේවකයෙකු කොරෝනා ආසාදිතයකු ලෙසින් හදුනාගෙන තිබේ.ඔහු කටුනායක නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ සේවය කරන්නෙකි. තලාහේන පේරුව තුල...

කටුනාය සීදුව MOH කොට්ටාශය තුල කොරෝනා රෝගීන් 102 කක් ! බහුතරය වෙළද කලාපයෙන් …

කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ වනවිට සමස්ථ කොරෝනා ආසාදිතයන් 102 ක් වාර්තා වන බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ්...

කතෝලික පාසැල්වල ගාස්තුවලට සහනයක් දෙන්න (වීඩියෝ)

කොරෝනා සමය තුල පුද්ගලික පාසැල් විසින් සම්පුර්ණ පාසැල් ගාස්තුව අය කිරිම දෙමව්පියන් අතිබහුතරයක් දෙනා මහත් අපහසුතාවකට පත්ව සිටිති.මේ පසුබිම තුල කතෝලික පාසැල්වත් මේ දෙමව්පියන්ගේ...

දත් කැඩෙන්න මාධ්‍යවේදින්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය දකුණේ ප්‍රධාන ධාරාවට ප්‍රවෘත්තියක් නොවිම ?????

මුලතිව් දිස්ත්‍රික්කය දැඩි හමුදාකරණයකට යටත් වී තිබියදී සිද්ධවන දැව මංකොල්ලයක් වාර්තා කිරීමට ගිය දෙමල මාධ්‍යවේදීන් දෙදෙනකුට දව මකොල්ලකරුවන් දැඩි ලෙස පහර දී තිබේ.මේ පහරදිම...

බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතයන් 400කට අද නයිවල පොළේදි PCR පරික්ෂණ …

කොරෝනා වෛරසය ආසාදිතයි බවට තහවුරු වු මිනුවන්ගොඩ බෑන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ ලගම ආශ්‍රීතයන්  බවට හදුනාගත් පුද්ගලයින් හාරසියකට අධික  පිරිසක් අද 13 දින නයිවල සතිපොල භූමියේදී...

තම මාධ්‍ය සගයන්ට එල්ල කළ මැර ප්‍රහාරය යාපනය මාධ්‍ය සමාජය හෙළා දකී.

පුවත්පත් නිවේදනය 12.10.2020 ජනමාධ්‍යයට සීමා පනවන නවතම ක්‍රමය මුලතිව් හි මුරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී දැව ජාවාරමක් ගැන වාර්තා කිරීමට ගිය මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ යාපනය ජනමාධ්‍ය...

පිටිපන ගමෙන් තවත් කොරෝනා අසාදිතයෙක්….

මීගමුව මැදපිටිපන ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වි තිබේ.ඇය නිදහස් වෙළඳ කලාපයේ චීෆ් වේ ආයතනයේ සේවය කළ අයෙකු ලෙස වාර්ථාවේ.එම ආයතනයේ සේවිකාවන් පිරිසක් කොරෝනා...

මීගමුව රෝහලේ වැඩ කටයුතු විධිමත් වෙමින් තිබියදි යළිත් කුමන්ත්‍රණයක් ????

මීගමුව රෝහල බස්නාහිර පළාතේ කුම්මාගේ සැලකිලි ලබමින් ඇති ප්‍රධාන තැනක් යැයි කියා සිටියහොත් එය නිවරදිය. ඒ මන්දයත් දැනට කාලයක සිට මිගමුව රෝහල තුල සැලැස්මක්...

දින 2 කක් තුල මිගමුව රෝහලෙන් කොරෝනා ආසාදිතයන් 5 ක් ..!

මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගෙන් ඊයේ දිනයේ රෝගීන් දෙදෙනකු කොරෝනා අසාදිතයන් බව හඳුනා ගැණුන අතර අද පෙරවරුවේ තවත් තිදෙනෙකු ආසාදිතයන් බවට වාර්ථා වි...

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආසාදිතයන් ගණන 39 දක්වා ඉහලට …

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තවත් සේවකයින් 22දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව අරුණ වෙබ් අඩවිය සදහන් කර තිබේ ගම්පහ දිස්ත්‍රික්...
Exit mobile version