spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2020

බිම වෙනස් වුවත් , ගඳ වෙනස් නොවන කුණු කතාවක්….

⁣සෙල්ලකන්ද පාරේ මීගමුව බස් ඩිපෝව ආසන්නයේ නිතර එකතුවන කුණු ගොඩක් නිසා පරිසර ප්‍රශ්ණයක් මතුවී ඇත. මෙම කුණු ගොඩගැසෙන්නේ මීගමුව බස් ඩිපෝවේ තාප්පය අසලය. මීට...

මීගමුව නගරාධිපතිගේ සිහින අයවැය ගැන රොයිස් කථා කරයි ( විඩියෝ )

මීගමුවේ අයවැය සකස් කර ඇති ආකාරය යථාර්වාදි නොවන බව කරුණු සහිතව විපක්ෂ නායක රොයිස් විජිත  විසින් පෙන්වා  දි තිබේ. ඔහු මතු කර සිටින්නේ  ගණකාධිකාරිවරිය විසින්...

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු හෙට ඇරඹේ …

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණය මෙහෙයුම් කටයුතු සදහා හෙට (16) සිට නැවත විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්තා...

අලි මදිවට හරක්: කොරෝනා අස්සේ මිථ්‍යාවේ වසංගතය – ගාමිණී වියන්ගොඩ

කොරෝනා වසංගතය දැන් මුළු රටම වෙළාගෙන ඇත. පොකුරු කතා යන අර්ථයෙන් ගත්තොත් ලංකාවම එකම පොකුරකි. ඒ නිසා, අහවල් පොකුරක් ගැන කියමින්, සීමිත...

බීමතින් යකා නැටු මීගමු නාගරික මන්ත්‍රි රක්ෂිත බන්ධනාගාරයට …

බිමතින් යකා නැටු මිගමුව නාගරික මන්ත්‍රි අත්අඩංගුවට ගෙන ඊයේ උසාවියට ඉදිරිපත් කර තිබුන අතර එහිදි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග දි තිබුණි. පසුගිය පළාත් පාලන...

ශ්‍රී ලාංකිකයන් භූමදානයට ජනපති පිටරට සුසාන භූමි සොයයි

වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් තමන්ගේ මාතෘභූමිය තුල භූමදානයට අවසර නොදෙන ශ්‍රී ලංකාවේ  ජනාධිපතිවරයා ඒ සඳහා පිටරට ඉඩම් සෙවීම ආරම්භ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉඩම් ලබාදෙන...

මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙකු වෙරිමතින් යකා නටලා ????

මීගමුව මහනගර සභාවට මාළුවා ලකුණෙන් තරඟ කළ ස්වාධින කණ්ඩායම් මන්ත්‍රිවරයෙකු ඊයෙ බමන මතින් පිරිසකට පහර දි  යකා නටා ඇතැයි වාර්තා වේ. අදාල මන්ත්‍රිවරයා පොහොට්ටුවට සහය...

කොවිඩ් තත්වය බරපතලයි : ‘ආණ්ඩුව එමලී වාගේ ඇත්ත කියන්න ඕනේ.’ – එජාප නායක රනිල්

''දැන් ආණ්ඩුව එමලි වාගෙම ඇත්ත කියන්න ඕනේ. ඉතාමත් වගකීමෙන් වැඩ කරන්න ඕනේ. නැත්නම් කොවිඩ්  ව්‍යසනය මීට වඩා ඉතාමත් දරුණු තත්වයකට යන්න පුලුවන්.'' යයි එක්සත්...

මීගමු නගරාධිපති කාන්තා මන්ත්‍රිවරියන් සමඟ බජට් සවාරියක..

මීගමු නගරාධිපති දයාන් ලංසා මිගමුවේ නාගරික මන්ත්‍රිවරියන් පිරිසක් සමගින් දින කිපයක සවාරියක් සදහා පිටත්ව ගොස් ඇතැයි අපගේ නගරසභා ආරංචි මාර්ග දක්වා සිටි. මේ සවාරිය අයවැය...

මාළු කන්න බය වෙන්න එපා. අළුත් මාළු අපෙන් ගන්න!….

  මේ මීගමුව , කුට්ටිදූව ⁣මාළු ලෙල්ලමේදි වෙළෙන්ඳන් කිහිපදෙනෙකු විසින් සෙනඟ අඩුවීමට එක් හේතුවක් ලෙස මිනිසුන් අතර පවතින අනියත බිය ගැන දැක්වූ අදහසකි. පෑලියගොඩ මාළු...

Latest news

- Advertisement -spot_img