spot_img
spot_img
spot_img
spot_img
Tuesday, April 22, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2021

නිහඬ විරෝධය…

කැලෑ කපන උන් හුරතල් කරනසාමාන්‍ය තරුණියක් බය කරනආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවට එරෙහි වෙමු!… නිහඬ විරෝධයඅද සවස 3ටකොළඹ මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී

මීගමු දේශපාලකයන්ගේද හුරතලෙකු වු හිමිනමක් අත්අඩංගුවට .

මිගමුවේ චීවරධාරියෙකුව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ ලාබාල සාමනේර නමකට බරපතල ලිංගික අතවරයක් කිරිම සම්බන්ධයෙන් චෝදනාවක් ලැබි සිටියදිය.චීවරයට පවා නොගැලපෙන සේ හැසිරෙන චණ්ඩියෙකු වු මේ...

වැල්ලවීදියේ තරුණියකට දිවිඅහිමිකළ හෝටල්කරුවා අත්අඩංගුවට ?

මීගමුව වැල්ලවිදියේ තරුණ දියණියක් පසුගියදා මිය ගොස් තිබුනේ සිය නිවසේ ගරාජය තුල ගෙලවැලලාගෙනය.ඇය වැල්ලවිදිය විජේරත්නම් විදුහලේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබ තිබුණ ක්‍රිඩාවට පවා...

මියන්මාර් හමුදා ජුන්ටාව පිළිබද ශ්‍රිලංකා රජයේ ස්ථාවරයට ජනතා විරෝධය …!

මිනිමරු මියනමාර් හමුදා පාලනය නිළ වශයෙන් පිළිගනිමින් බිම්ස්ටෙක් සමුළුවට ශ්‍රිලංකාවේ විදේශ ඇමති දිනේශ් ගුණවර්ධන විසින් පසුගියදා යැවු ඇරයුම් ලිපිය පිළිබද දැනටමත් බරපතල රාජ්‍යත්‍රන්ත්‍රික අවුලක්...

‘අපේ ගමේ-අපේ ක‍ඩේන්’ අපේ ජනාධිපතිව අස්කරලා!

මහා මාර්ග අමාත්‍යංශය විසින් අලුතින් ආරම්භ කරන ලද "අපේ ගමේ-අපේ ක‍ඩේ" සංවර්ධන ව්‍යාපෘතියට අදාලව පළකර ඇති පුවත්පත් දැන්වීමේ ජනාධිපතිගේ ජායාරුපය පළකර නොතිබීම සම්බන්ධයෙන් ජනාධිපති...

වැල්ලවීදිය තරුණියගේ මරණය සිය දිවි හානිකරගැනිමක් යැයි කියා අතසෝදා ගත හැක්කේ කාටද ?

පසුගිය දා මවක් සිය දියණිය සිය දිවි හානිකරගැනිමට හේතුව ෆේස් බුක් එකෙන් හදුනාගෙන විවාහ ගිවිස ගෙන සිටි පොලිස් බෑණා යැයි මාධ්‍ය හමුවට පැමිණ...

වැල්ලවිදියේ තරුණියගේ මරණයට හේතුවු හෝටල්කාරයා නිදැල්ලේ ..???

තරුණියකගේ ජිවිතයක් සමගින් සෙල්ලම් කළ හෝටල්කාරයෙකු නිසා තරුණ දියණියක් වැල්ලවිදිය ප්‍රදේශයේදි ගෙල වැල ලාගෙන මිය ගිය ගොස් තිබුනේ මිට දින 3 කට පමණ පෙරය.ඇය සිය...

අවුරුදු 60 ට වැඩි අය සඳහා මිගමුවේ ස්ථාන 2කකදි අද ඇරඹේ !

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සදහා කොරෝනා එන්නතරකරණ වැඩසහන අද සිට ඇරඹෙන අතර අද දිනයට මිගමුවේ ස්ථාන 2 කක් මේ සදහා වෙන්ව ඇත.ඒ අඟුරුකාරමුල්ල...

මුහුදු මගින් රට යන බවට සැකයට උතුරු නැගෙනහිර 24ක් අල්ලයි

අනවසරයෙන් මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සුදානම් වන බවට ඇති වු සැකයක් මත ශ්‍රී ලාංකිකයන්  විසි හතර දෙනකු  නාවික හමුදා භාරයට ගෙන තිබේ....

මේ ගසට විෂ ඉස්ස උන්ට ශාප වේවා !

මේ විශාල ගස අප දන්නා කාලයේ සිට කටුනායක අැවරිවත්ත baseline පාරේ පොළ ඉදිරිපිට දැවැන්තව පෙනී සිටින්නේ ඒ අවට මිනිස්සුන්ට ත්‍රිරෝද රථ රියැදුරන්ට මාර්ගයෙන් යන...

Latest news

- Advertisement -spot_img