Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, April 22, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2021
Stories
කටුනායක නිදහස් වෙළද කලාපෙන් කොරෝනා පොකුරක් බිහිවෙන ලකුණු ???
fgamage
-
2021 March 13
කටුනායක නිදහස් වෙළද කලාපයේ ස්මාට් ෂර්ට් 01 ආයතනයේ සේවකයන් 40 කට ආසන්න පිරිසකට කොරෝනා වැළදි ඇතැයි අද වාර්තා විය.එහි සේවකයන් චෝදනා කරන්නේ අදාල බලධාරින්...
Articles
යුටියුබ් පෙත්තප්පුලාගේ Breaking news වන්නම ..
fgamage
-
2021 March 13
ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය අභිබවමින් පෙරට යාහැකි මාධ්‍ය ඉඩකඩක් ලෙසින් සමාජ මාධ්‍යවේදිකාව මේ වන විට ඉදිරියට පැමිණෙමින් තිබේ.ඒ අතර යුටියුබ් නාලිකාද වඩාත් ජනප්‍රිය වෙමින් තිබේ. අනාගත...
News
ලිපියකට පිළිතුරක්වත් එවන්න බැරි මිගමු ප්‍රාදේශිය ලේකම්තුමියට චෝදනාවක් ?
fgamage
-
2021 March 12
යකාගේ හැටියට විමානේ යැයි කථාවක් තිබේ. එය කදිමට ගැලපෙන්නේ මිගමුවටදැයි හිතෙන තරමට දේවල් දැන් එහි සිදුවෙමින් තිබේ.දේශපාලන අධිකාරිය පිනවිමට පමණක් කටයුතු කරන බහුතරයක් රාජ්‍ය...
Stories
කාන්තා ඇමති පියල් ගේ බඩු බෙදිල්ල ලංසා පදනමේ කතුන්ට පමණයිද… ?
fgamage
-
2021 March 12
කාන්තා දිනය නිමිත්තෙන් මිගමුවේ පැවැති උත්සවයකට එක්ව සිටි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය...
Editor's Choice
වාහන ආනයනයට නැවතත් ඉඩ : කෝටා ක්‍රමයක් එයි
fgamage
-
2021 March 12
නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෙවැනි එකඟතාවට පැමිණ ඇත්තේ, මෝටර් රථ ආනයන...
Stories
ජනතාවට හොරෙන් කුණු කසල අංගනයක් කොච්චිකඩේ පෝරකේ වත්තට ?????
fgamage
-
2021 March 11
ජනතාවට හොරෙන් කුට්ටිදුවේ ඉදිකරන්නට ගිය කුණු කසල අංගන ව්‍යාපෘතිය ඉන් ඉවත්කරගැනිමට අකමැත්තෙන් වුවද මිගමුව නගරාධිපති දයාන් ලංසා හට සිදුව තිබුණි.එසේ ඉවත් කරගත් මේ කුණු...
News
ලැජ්ජයි ! මවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට චෝදනා කරයි …
fgamage
-
2021 March 11
ෆේස් බුක් ඔස්සේ හදුනාගෙන තිබුන පොලිස් නිළධාරියෙකු සමගින් විවාහ ගිවිස ගෙන සිටි 26 හැවිරිදි තරුණියක් පසුගිය දෙසැම්බර් 24 වනදා ජිවිතයට සමුදි තිබුනේ සිය ස්වාමිපුරුෂායාගේ...
Editor's Choice
ලොවම ප්‍රතික්ෂේප කරන ජුන්ටාවට ගෝඨාභය රෙජීමය ආරාධනා කරලා ! – බිමල්
fgamage
-
2021 March 11
අප්‍රේල් 01දා කොළඹ දී පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගී වන ලෙස ඉල්ලමින් මෙරට විදේශ අමාත්‍යංශය විසින් මියන්මාරයේ විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනයක් සමාජ...
Editor's Choice
මියන්මාර හමුදා පාලනයට එරෙහිව කොළඹදි විරෝධතා !
fgamage
-
2021 March 11
නිරායුධ ජනයා මහමඟ මරා දමන , නිත්‍යාණුකුලව මහජන ඡන්දයෙන් පත්වු නියෝජිතයන් සිරගතකරන ම්ලේච්ඡ මියන්මාර හමුදා පාලනයට එරෙහිව ඊයේ දිනයේ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටත් විරෝධතාවයක්...
News
සෙල්ලකන්ද පාරේ කුණු කන්ද ගඳ ගසමින් අළුත් වෙයි….
fgamage
-
2021 March 10
මීගමුව බස් ඩිපෝව පිටුපස සෙල්ලකන්ද පාරේ ඇති මෙම කුණු කන්ද ඉවත් කෙරෙන්නේ බල්ලන් සහ කපුටන් විසින් ඒවා රිසි සේ පරිහරණය කිරීමෙන් අනතුරුවය. දුර්ගන්දය නිසා...
1
...
106
107
108
...
139
Page 107 of 139
Latest news
මීගමුව වැල්ලේ මාළු කඩේ මේ දවස්වල විකුණන්නේ කුණු මාළුද ?
2025 April 22
අපේ යුගයේ මහා මානව හිතවාදී, සේවක-නායක, සැබෑ ක්‍රිස්තු ප්රතිමුර්තියක් වූ, එඩිතර, නිර්භය, දයාර්ද්‍ර එඬේරාගේ නික්ම යාම
2025 April 22
මාළු මිළ අදත් ඉහලට ! ලින්නා රු 1000යි
2025 April 22
බාල්දි හංදියේ අප්‍රේල් 21 විරෝධතාවය අදත් පැවත්විණි !
2025 April 21
පාස්කු බෝම්බ ප්‍රහාරයේ 6 වන සංවත්සරය යාපනයේදිද සැමරේ
2025 April 21
- Advertisement -