spot_img
spot_img
spot_img
spot_img
Tuesday, April 22, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2021

සුජිත්ලා පිටුපස හඹා යමින් දුන්ගාල්පිටිය පොලිසිය මේ ඉටුකරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද ?

වෙරළ ඛාදනය හේතුවෙන් සිය නිවසෙන් ඉවත්වන්නට සිදුවු සුජිත්ලාගේ දරු පවුල අරභයා දුන්ගාල්පිටිය පොලිසිය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇති අකාරය ගැන බරපතල විවේචන කිපයක්ම...

කොවිඩ් සිරුරු ඉරනතිව්හි භූමිදාන තීරණයට දූපත් වැසියෝ විරෝධය පාති…

කොවිඩ් අසාදිතව මියගිය අයගේ සොහොන් බිම බවට තම දූපත පත් නොකරන ලෙස ඉල්ලමින් ඉරනතිව් දූපත් වැසියෝ අද උදෑසන උද්ඝොෂණයක නිරත වී ඉන්පසුව මලසිරුරු තැන්පත්...

Black sunday කා වෙනුවෙන්ද ?

Black sunday කාවෙනුෙවන්ද යන්න ගැන පුලුල් සංවාදයක් සමාජ මාධ්‍ය වේදිකා තුල මෙන්ම ඉන් පිටතදිද මතු ඇති බැව් පෙනේ .අප මෙහි පළකරනු ලබන පළමු සටහන...

මිපුර ඉඩමට ධිවර මහල් නිවාස යෝජනා ක්‍රමයක් ????

මීගමුව වැනි අධිජනාකිර්ණ නගරවල දිනෙන් දින බරපතල අර්බුදයක් ලෙසින් මතුව එන ඉඩම් හා නිවාස ප්‍රශ්ණ විසදිම සදහා ඉතාමත් විධිමත් විද්‍යාත්මක ප්‍රවේශයක් අවැසිව ඇත්තේ මිගමුවට...

VIP එන්නත් විදිල්ල මිගමු නගරාධිපතිගේ කාමරයක් ඇතුලේ ජයටම ??

මීගමු ජනයා එන්නත් විදගැනිමට නොහැකිව ලතවෙද්දි නගරාධිපති දයාන් ලංසාගේ පුද්ගලික හිතවතුන් හිතවතියන් මහනගර සභාවේ ඇති අධි සුඛෝපභෝගි කාමරයක් තුලට කැදවා රහසිගතව දැන් දින...

සහරාන් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කා වෙනුවෙන්ද? – ‘ආණ්ඩුව රහස සඟවලා’ – මුජිබර් (වීඩියෝ)

සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ කාගේ උවමනාවට දැයි පාස්කු කොමිසම් වාර්තාවෙන් හෙළිනොකරන බව පවසන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්...

“එන්නත් ක්‍රියාවලියට දේශපාලඥයින්ගේ බලපෑම් නතර නොකලොත් වෘත්තීය ක්‍රියාමාර්ග” -PHI

දිගින් දිගටම දේශපාලඥයින් විසින් එන්නත් ක්‍රියාවලියට සිදුකරමින් පවතින බලපෑම් නතර නොකරන්නේ නම් එයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පැකිලෙන්නේ නැතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ...

මීගමු නගරාධිපතිගේ ගමට එන්නත 6 පාරක්, පෙරියමුල්ලට තාමත් නෑ ?

රජය මහත් වෙහෙසක් දරා ලබාගෙන ඇති බව පෙනෙන කොරෝනා එන්නත ගම්වල ජනතාවට ලබාදිමේ කටයුත්තේදි බරපතල වශයෙන් අසමානතා ඇතිව තිබෙන බැව් පැහැදිලිය.මේ නිසාම...

මීගමු දේශපාලකයන් නිසා පච වෙන PHI ලා …

පුංචි පන්සලේදි PHI මංජුල නැමැත්තා බොලවාලානට හා කුරණ ජනතාවට එන්නත ලබානොදෙන බව පවසා අපට නැවත නිවෙස් වලට යන ලෙස පවසා සිටියා නමුත් මා සමග...

පෙරියමුල්ලට සහ අබේසිංහපුරටත් හෙට එන්නත් නැහැයිලු ?

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාගේ සැලැස්මක් නැතිකම නිසා දේශපාලකයන්ගේ ඔඩොක්කුවට දැමු නිසා කොරෝනා එන්නත් කරණ වැඩසටහන හෙට දිනයේ පෙරියමුල්ල සහ අබේසිංහපුර යන ප්‍රදේශල ක්‍රියාත්මක නොවන...

Latest news

- Advertisement -spot_img