Tuesday, November 26, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2021

සැකකරුවන් රකින පාලකයින් ගැන සැකයක් ඇති වීම ස්වභාවිකයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා හඬ නැගීම දැන් ශ්‍රී ලංකාවේ දේශසීමාව ඉක්මවා ගොස් තිබේ. අගමැති රාජපක්ෂගේ ඉතාලි ගමන ආශ්‍රීතව ඉතාලියේ බොලොක්ඤ නගරයේ පැවැති විරෝධතාවයෙන් අනතුරුව...

ඕනෑම වෙලාවක ප්‍රහාරයක් වෙන්න පුලුවන්; “අන්තවාදී” සැකකරුවන්ට පෙනී සිටින නීතිඥයින්ට විරුද්ධව පියවර ගන්නවා – ඇමැති සරත් වීරසේකර

”වහාබ්, සලිෆ්, හා අයි.එස්.අයි.එස් මතවාද ප්‍රචලිත කළ, මුදල් ආධාර දුන්, මරාගෙන මැරුණු බෝම්බකරුවන් ඇසුරු කළ, හා ඒ අය වෙනුවෙන් උසාවියේ පෙනී සිටින අයට එරෙහිව...

අඩුවට ෆයිසර් තියෙද්දි වැඩිමිලකට චීන එන්නත ගත්තේ ඇයි?

එන්නත අරභයා ඉතා වැදගත් කරුණු හෙළිදරව්වු සංවාදයක් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදි සිදුවිය. ඒ කරුණු ඉතාමත් වැදගත් වන්නේ එන්නත පිලිබදව ඉතාමත් වැදගත් අදියරකට ලංකාව දැන් පත්වෙමින්...

ඖෂධවේදී (බාහිර විභාගය සහ ප්‍රජා ඖෂධශාලා සේවය(කෙටි විමසුමක්)

ඖෂධවේදී (බාහිර විභාගය සහ ප්‍රජා ඖෂධශාලා සේවය(කෙටි විමසුමක්) ■ වසර 75 කට වඩා පැරණි ඖෂධවේදී (බාහිර) විභාගය රජයේ නොවන සේවාවන් සඳහා අවැසි ඖෂධවේදීන් බිහිකිරීම පිණිස...

ජනපතිගේ රෙදි ගැලවු යාපනයේ පොලිස් ‍ත්‍රස්තවාදය

යාපනයේ පසුගියදා සිදුවු ක්‍රියාවන් යාපනයේම නිර්භිත පුරවැසියන් විසින් හදුන්වා දි තිබුනේ පොලිස් ත්‍රස්තවාදය ලෙසය.උපවාස කොට මිය තිලිපන් වෙනුවෙන් බුහුමන් දක්වා කපුරු කෑල්ලක් නල්ලුර්...

ලාංකීය ජනප්‍රිය දේශපාලනයේ ”රාසා” ලකුණ…

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් පහුගිය දින කීපය තුල පාර්ලිමේන්තුව තුල කරපු කථා ටික බැලුවා .... ඇත්තටම ඒ කතා කරපු කරුණු වලින් වැඩි හරියක් දකුණේ...

ගුරුවරුන්ට අපහස කළ කෝපිකඩෙන් සෝමේ ඉවත්වෙයි

https://www.facebook.com/100000227076549/posts/6757572420926927/

ඉන්ධන ගන්න, ඉන්දියාවෙන්ඩොලර් මිලියන 500 ක ණයක් ?

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනිමට ශ්‍රී ලංකාව ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ලේකම් පී.බී....

නීතිය බලාත්මකයි! පාරිභෝගික නීතිය කැඩුවොත් දඩය කෝටියයි !

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට 22 දා පස්වරුවේම සිය අත්සන යොදා පනත බලාත්මක කළේය. පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත...

සංචාරකයින්ගේ PCR වාර්තා පැය 03 ක් ඇතුලත ලබාදිමට පියවර

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මංසන්ධියට නුදුරු ස්ථානයක මෙම පරීක්ෂණාගාරය ඉදිකර ඇති අතර පැය 03ක් ඇතුළත ඉන් පී.සී.ආර්. වාර්තාවන් ලබාදීමට නියමිත ය. සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා,...
Exit mobile version