Wednesday, November 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2021

මීගමු එජාපේ මහා පාවාදීම….???

පසුගිය මහසභාවට අන්ත දුෂිත ගණුදෙනු රැසක් අනුමැතිය සදහා මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් ඉදිරිපත් කර තිබියදි ජනතාව වෙනුවෙන් ඒ්වාට විරුද්ධව ඡන්දය දිමට මීගමුවේ එජාප...

නිරෝධායන ඇඳිරි නීතිය ඔක් 01 දක්වා දිර්ඝ කෙරේ !

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර...

මිගමුවේ දුෂිතම TO රන්මුතුව සංගීත් පච කරපු හැටි..

මිගමුව මහනගර සභාවේ රන්මුතු කියන්නේ කුප්‍රකටම තාක්ෂණික නිලධාරි කිව්වොත් ඒක කොහොමටවත් අතිශයෝක්තියක් නම් නෙමේ.මොකද මෙයා තමයි නගරාධිපති දයාන් ලංසාගේ දුෂිත ගණුදෙනු කළමණාකරනය කරන කෙනා.මේ...

සතොස සුදුළුෑණු ජාවාරමට ගම්පහ දේශපාලකයෙකුත් හවුල් ද ?

සීනි පිළිබද දැවැන්ත වංචාවන් වල උණුසුම පහව යන්නටත් මත්තෙන් දැන් කරලියට පැමිණ ඇත්තේ සුදුළුණු පොඩිකල කූට ජාවාරමක් ගැන කථාවකි.සතොස නම පෙන්වා ගෙන්වා තිබුණ සුදුළුෑණු...

මීගමුවේ දූෂිත ටෙන්ඩර්වලට සහය දැක්වු එජාප 11 දෙනා කව්ද ?

මීගමුවේ අන්ත දුෂිත ගණුදෙනු රැසක් පසුගිය මහසභා රැස්විමට අනුමැතිය සදහා ඉදිරිපත්ව තිබියදි මිගමු එජාප සංවිධායක බෙන්ජමින් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් 11 දෙනෙකු එදින මහසභා රැස්විමට...

ඥානසාර හිමිට කොළඹ අගරදගුරු පදවියෙන් ප්‍රතිචාර

බොදු බල සේනා සංවිධානයේ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පසුගියදා පැවති රූපවාහිනී සංවාදයක දී සිදු කළ ප්‍රකාශ කිහිපයකට කොළඹ අගරදගුරු පදවිය ප්‍රතිචාර දක්වා ඇති බව...

ලොහාන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපති බාර ගනී

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු වූ සිද්ධීන්ට අදාලව වගකීම බාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධුරයෙන්...

කොළඹ මාධ්‍ය නම් නොකළ හිරගෙදර යකා නැටූ රාජ්‍ය ඇමැති කවුදැයි TNPF කියයි

ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විසින් නම් කිරීමට මැලිවූ ආයුධ සන්නද්ධව බන්ධනාගාර තුලට කඩාවැදුනු ප්‍රබල දේශපාලකයා ලෙස බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ චෝදනා ලබා සිටී.   රාජ්‍ය...

මිගමුවේ දුෂිත ටෙන්ඩර් ගණුදෙනු සම්මතයි !එජාපෙ මඟහරියි!

අද පැවැති මිගමු මහනගර සභා රැස්විම වඩාත් තිරාණාත්මක එකක් වි තිබුනේ අන්ත දූෂිත ටෙන්ඩර් ගණුදෙනු රැසක් අද මහසභාවේදි සම්මත කර ගැනිමට නියමිතව තිබුන...

මීගමුවේ දුෂිත ටෙන්ඩර් ගණුදෙනු වලට අද එජාපය සහය දෙයිද ?

අද පැවැත්විමට නියමිත මිගමුව මහනගර සභාවේ මහසභා රැස්විමට මෑත ඉතිහාසය තුල වැඩිම ආන්දෝලනයකට තුඩු දුන් රු කෝටි ගණනින් වංචා දුෂණ සමගින් වු ටෙන්ඩර් ගණනාවක්ම...
Exit mobile version