Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, November 29, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2021
Articles
මර්ධනයට එරෙහිව ගරු පියවරුත් පෙරමුණ ගනිති !
fgamage
-
2021 July 17
රාජපක්ෂ පාලනය විසින් දියත් කරමින් සිටින මර්ධනයට ඒරෙහිව සියළු ප්‍රගතිශිලින්ගේ විරෝධයන් මේ වන මතුවෙමින් තිබේ.එමෙන්ම එම විරෝධයන් මේ වන විට ලංකාවේ විවිධ නගර පුරාද පැතිර...
Stories
මීගමුවේදි නිවෙස්වලටම ගොස් එන්නත දුන්නේ කාටද ?
fgamage
-
2021 July 17
රෝගාබාධවලට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි අයට නිවෙස්වලටම ගොස් කොරෝනා එන්නත වහාම ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (16) උපදෙස්...
News
මිගමුව රෝහලේ කොරෝනා වාට්ටුවක් වසා දැමේ ?
fgamage
-
2021 July 16
මීගමුව රෝහල තුල ක්‍රියාත්මක කොරෝනා වාට්ටු 5 න් ඒක් වාට්ටුවක් වසා දමා ඒහි සේවය කරමින් සිටි හෙද කාර්යමණ්ඩලය නිදහස් වෙළද කලාපයේ අලුතින් ආරම්භ කළ කොරෝනා...
Editor's Choice
නිල නිවසින් ඉවත් වෙන රංජන්ට චන්දිමාල්ගෙන් නිවසක් !
fgamage
-
2021 July 16
සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසන බව...
Editor's Choice
ජෝශප් ඇතුළු පිරිස හමුවිමට ගිය අයට හමුදාවෙන් තහංචි !
fgamage
-
2021 July 15
ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීමට ගිය ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයින් පිරිසකට ආරක්ෂක අංශය වලින් අද (15) දැඩි...
Editor's Choice
මුලතිව් යන්න ගිය ගුරු සංගම් ක්‍රියාකාරින්ට හමුදාවෙන් බාධා ..
fgamage
-
2021 July 15
නිරෝධායනට යොමුකර ඇති ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරින්ට අත්‍යවශ්‍ය දේවල් කිපයක් රැගෙන යමින් සිටින ගුරු සංගම් ක්‍රියාකාරින් පිරිසකට මුලිතිව්වලට යාමට ඉඩ නොදි...
News
මර්ධනයට ඒරෙහිව මිගමුවේත් ගුරු විදුහල්පති විරෝධතා !
fgamage
-
2021 July 15
මීගමුව ඉතිහාසයේ දැවැන්තම ගුරු විදුහල්පති විරෝධතාවය අද මිගමුව මාරිස්ටෙලා විදුහල ඉදිරිපිටදි පැවැත්වුනේ රාජ්‍ය මර්ධනයට ඒරෙහිවය.අධ්‍යාපනයත් හමුදාකරණයට ලක්කරමින් ක්‍රියාත්මක කිරිමට ක්‍රියාත්මක කිරිමට යන කොතලාවල පණතට...
Editor's Choice
පොලිස් ඇමතිට ගුරු නායක ජෝසප් ස්ටාලින්ගෙන් අභියෝගයක්
fgamage
-
2021 July 14
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා...
Editor's Choice
ආණ්ඩුවේ නිහැඬියාව නිසා මර්දනයට එරෙහි ගුරු වර්ජනය දිගටම
fgamage
-
2021 July 14
නීති විරෝධි ලෙස රඳවා සිටින ගුරු සමිති නායකයන් ඇතුළු පිරිස නිදහස් කිරීමට බලකරමින් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයට ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින්, වර්ජනය අඛණ්ඩව...
Editor's Choice
ජෝශප්ලා හමුවිමට මානව හිමිකම් කොමිසමටත් අවසර නොදේ !
fgamage
-
2021 July 13
ජෝෂප් ස්ටාලිං, තැන්නේ හිමි ඇතුළු පිරිස හමුවන්ට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට අවසර නෑ. නිරෝධායන නියෝග නෑ. රැඳවුම් නියෝග නෑ. අවනීතිය විතරමයි! මානව හිමිකම් කොමිෂන්...
1
...
50
51
52
...
139
Page 51 of 139
Latest news
මහ වැසි නිසා මිගමුවටත් ආපදා රැසක් ,පාරවල් නිවාස ජලයෙන් යටවෙයි!
2024 November 28
ජාතිවාදය අවුස්සන්න එජාප , සජබ පේජ් කාරයෝ බැහැලම වැඩ
2024 November 28
මීගමුව, කට්ටුවේ ජල ගැලීම් තත්වය මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ නිරීක්ෂණයට. …
2024 November 27
යුද්ධයෙන් මියගිය ඥාතීන් ස්මරණය කිරීම: මහජන ආරක්ෂක ඇමති පැවසුවේ කුමක් ද?
2024 November 27
කට්ටුව ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි අයෙකු රෝහල් ගතකෙරේ
2024 November 27
- Advertisement -
Go to mobile version