Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, January 31, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2022
Articles
තෙල්වත්ත හන්දියේ ජනඅරගලය දින 32 සපුරයි…..
fgamage
-
2022 May 22
මීගමුව ,තෙල්වත්ත හන්දියේ ජනඅරගලය ආරම්භ කර මේවනවිට දින 32 කි. එසේ දින 30 පසුකිරීම සහ මීගමුව කඳුලෙන් තෙත් කළ පාස්කු ප්‍රහාරය සිදුවී අවුරුදු තුනයි...
Articles
පරණ හලාවත පාරේ රිය අනතුරක්
fgamage
-
2022 May 21
….. අද සවස 2.30 ට පමණ කොළඹ සිට හලාවත දක්වා ගමන් කළ බඩු රැගෙන යන දුම්රියේ ගැටුනු වෑන් රථයක් අනතුරට පත්වී ඇත.සිව් දෙනෙකු වාහනයේ සිටි...
Articles
එකට රටක්! තෙල් වෙනුවෙන් මිගමුවේ නීති ගොඩක්….
fgamage
-
2022 May 20
මිගමුව ඹරලෝසු කණුව අසල පිහිටි IOC සමාගමට අයත් ඉන්දන පිරවුම් හලක් තුලදි සමාන්‍ය ජනයා හට එක නීතියතුත් පොලිසියේ අය වෙත තවත් නීතියකුත් ක්‍රියාත්මක බව...
Articles
ප්රචණ්ඩත්වයේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ.
fgamage
-
2022 May 18
අරගලය නිමා වී නැත….ප්රචණ්ඩත්වයේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ.ප්රචණ්ඩත්වය මෙහෙයවපු මහින්ද ජොන්ස්ටන් ප්‍රමුක මැරයන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරුණු.නීතිඥ වරු අධිකරණ ඉදිරිපිට ඊයේ ...
Articles
වෙන්නප්පුවත් අරගල කරුවන් දඩයමේ
fgamage
-
2022 May 18
…. ඊයේ සවස 3.00ට පමණ අංක 302/1, බටහිර කොලින්ජාඩිය, වෙන්නපුව යන ලිපිනයේ පදිංචි ජූඩ් ලක්ෂ්මන් අප්පුහාමි යන අය වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහුගේ නිවසට...
Articles
ජනතා ද්‍රෝහී පාලනය තුළ කළු පැහැගත් පොහොට්ටු……
fgamage
-
2022 May 17
Sam Dilog: රාජපක්ෂවරු බලය ලබාගත්තේ පොහොට්ටුවේ ලකුණ තුළිනි. එදා මෙම ලකුණ ජනතාවගේ ගැලවුම්කාර පාර්ශවය නියෝජනය කරන ලකුණ විය. මැතිවරණයෙන් පසු ඒ සඳහා මැදිහත්වූ...
Articles
දින 27 පසුකරන තෙල්වත්ත හන්දියේ අරගල බිම ……..
fgamage
-
2022 May 17
අද ( 17 )මීගමුව , තෙල්වත්ත හන්දියේ ජන අරගල භූමිය 27 වන දිනය පසුකරමින් සිටී. අරගලයේ ස්වරූපය මේ වනවිට වෙනස් වෙමින් ඇත. අරගලය සඳහා...
Articles
ඇවෙන්රාහි වෙඩි තැබිමෙන් තවත් තරුණයෙක් මිය යයි.
fgamage
-
2022 May 14
පසුගිය මැයි 9වනදා මිගමුව පුරා පැතිර ගිය ජනතා කැරලිකාරිත්වය තුල රාජපක්ෂලාගේ දේශපාලන බලවතුන් රැසකගේ දේපල වලට හානි සිදුව තිබුණි කටාන බලප්‍රදේශයට අයත් ඇවෙන්රා හෝටලයටද මේ...
Articles
අරගලය අත්නොහැරම රකින ආගමික පෙරමුණ.
fgamage
-
2022 May 13
දිවි හිමියෙන්ම කැපවෙන්නේමු - අත් හරින්නේ නැහැ - දාලා යන්නේ නෑහැමැයි 12. 2022 අළුයම 4.50. අරගල භූමියේ රැදීසිටින ගරැැ පියතුමන්ලා හා පැවිදි සොහොයුරියන්දිවිහිමියෙන්ම ජනතාව...
Articles
ජනඅරගලයේ නාමයෙන් මංකොල්ලකෑම නවත්තපල්ලා
fgamage
-
2022 May 12
ජනඅරගලයේ නාමයෙන් පසුගිය දින වල මිගමුවේ ප්‍රදේශ රැසක සිදුකර තිබුන විවිධ මංකොල්ල කෑම් ඉතාමත් පිළිකුල් සහගතය. දින ගනන කටුක ජනඅරගලයේ හයිය මංකොල්ලකෑම් සඳහා යොදාගත් මිගමුවේ...
1
...
26
27
28
...
60
Page 27 of 60
Latest news
මීගමුව රෝහලේ ,රෝගී සත්කාර සේවාවට උරදුන් සැමට උපහාර පිදේ
2025 January 30
මංකුලිය පාලමේ දිරාපු කණු අළුත් වැඩියා කෙරේ!
2025 January 30
මීගමුව, ලුවිස් පෙදෙසේ, සමූපාකාර ග්‍රාමීය බැංකුව විවෘත වෙයි.
2025 January 30
මීගමුව, ලුවිස් පෙදෙසටත්, සමූපාකාර ග්‍රාමීය බැංකුවක්!.
2025 January 30
මාලිමාවේ සෑබෑ ජනතා ක්‍රියාකාරින්ට වලකපන මිගමුවේ වැඩ බැරි ටාසන්ලා කව්ද ?
2025 January 30
- Advertisement -