Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, January 22, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2022
Editor's Choice
නැගිටිමු, එක්ව සටන් වදිමු: පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීමේ අභියෝග සහ අවස්ථා- රංජිත් හේනායක ආරච්චි
fgamage
-
2022 January 8
පසුගිය සති ගණනාවකට උඩ දී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ...
Editor's Choice
ලසන්ත ඝාතනය කොට වසර 13 ක් ! මිනිමරුවන් නිදැල්ලේ ..
fgamage
-
2022 January 8
ලසන්ත ඝාතනය කොට වසර 13 කි.බලයට පැමිනිමට දේශපාලන වාසි සදහා පමණක් ඔසවා තැබු ලසන්න ඝාතන නඩුව සැබැවින්ම යහපාලන ලොක්කන්ගේ මාධ්‍ය සංදර්ශනයක් පමණක්ම විය.එබැවින් මිනිමරුන්...
Stories
ජාතික පාසැල් ලයිස්තුවෙන් කුරණ විදුහල කැපුවේ කව්ද ?
fgamage
-
2022 January 8
ලංකාව තුල පාසැල් 1000 ක් ජාතික පාසැල් බවට පත්කිරිමේ වැඩසටහන යටතේ මිගමුවේ කුරණ මහවිදුහල එම ලයිස්තුවට ඇතුලත් කර නොතිබිම ගැන කුරණ ප්‍රදේශයේ බොහෝ දෙනෙක්...
Stories
හයේ පාරවල් ගහපු ලංසාට රොයිස්ගෙන් බවුන්සරයක් ?
fgamage
-
2022 January 7
ජනතාවට සේවය කිරිම අරභයා කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ නම මාධ්‍ය අතර නොපැමිණියද,සිය දේශපාලන හාම්පුතාගේ නිල නොවන මාධ්‍ය ප්‍රකාශක ලෙසින් සමාජ මාධ්‍ය අතර...
News
ලංසලගෙ ඩෙංගු බලකා හබක් !මිගමුව පුරා ලෙඩ්ඩු
fgamage
-
2022 January 7
මිගමුව පුරා ඩෙංගු පිමි පනිමින් වර්ධනය වෙමින් තිබේ.නව වසරේ දින 5ක් තුල දූව පිටිපන ප්‍රදේශයෙන් පමණක් වාර්තා වු ඩෙංගු රෝගින් ගණන 24ක් බව...
Stories
මීගමු ජනතාවටත් ආණ්ඩුව ගෑස් පෙන්නයි….
fgamage
-
2022 January 6
අද (06) මීගමුව , පරණ හලාවත පාරේ , කම්කරු කාර්යාලය අසල ගෑස් කඩයක් ඉදිරිපිට දිගු පෝලිමකි. ගෑස් පිළිබඳ ලැබෙන ආරංචිය කොතරම් ප්‍රබලද කිවහොත් ගෑස්...
News
හොරට කොරෝනා එන්නත් කාඩ් හදපු මිගමු සේවිකාවක් මාට්ටු.?
fgamage
-
2022 January 6
දුෂණය අතින් මිගමුව දිගින් දිගටම කප් ගහමින් සිටි.දුෂිත දේශපාලකයන්ට දෙවනි නොවන දුෂිතම නිළධාරින්ය. දැන් ඒ මදිවට ව්‍යාපෘතිවලට යැයි බඳවා ගත් කම්කරු කාන්තාවන් පවා ගේම්...
News
ගමට යන පාර වහන්න ගිය Full moon හෝටලේ ලොක්කට වෙච්ච දේ ?
fgamage
-
2022 January 6
දේශපාලන හයිය ඇගට ගත්තම හැම එකාම හිතන්නේ තමන්ට කරන්න බැරි දෙයක් නැ කියල . මොකද දේශපාලකයන්ට ඇති පදමට දොල පිදේනි දුන්න උන් හිතන්නේ එහෙම...
Articles
මීගමුවේ ඇත්ත ප්‍රශ්ණ ගැන හඬක් නැති ”පුරවැසි එකතු” මොකටද ?
fgamage
-
2022 January 6
මීගමුව යනු පුරවැසියන් නැති යටත් වැසියන් පමණක් සිටින නගරයක් බව දිනෙන් දිනම ඉතා පැහැදිලි වෙමින් තිබේ.එයට හේතුව වන්නේ ලංකාවේ අංක එකේ දුෂිතම නගරයක් සහ...
Business
එළවළු මිළ පහලට ….
fgamage
-
2022 January 5
ජනතාවට දරන්නට සිදුව තිබෙන බරපතල ජිවන වියදම හමුවේ පසුගිය කාලය තුල වඩාත් කැපි පෙනෙන කරුණක් වි තිබුනේ ඉතා ඉහල මට්ටමක පැවැති එළවළු මිළය.මේ නිසා...
1
...
57
58
59
60
Page 58 of 60
Latest news
මහනගර සභාවේ රු.මිලියන 3 ක විදුලි බුබුළු අස්ථානගතයි ? කෝ පරික්ෂණ ?
2025 January 22
බීච් පාක් එකේ ඉරණම තීරණය කෙරෙන තිරණාත්මක සාකච්ජාව අද ( 22 ) ?
2025 January 22
මේ දිනවල මිගමුවටත් මාළු හිඟවෙයි ! මිළත් ඉහලට !
2025 January 22
අදත් මිගමුවට මාළු හිඟවෙයි! සාලයා රු 500යි!
2025 January 21
ගුවන් පථයේ කුරුල්ලන් එලවීමට යැවු අහස්කූරක් නිල රථයටම වැටී පුපුරයි – තිදෙනෙකු රෝහලේ
2025 January 20
- Advertisement -