2023 මිගමු⁣ මහනගර සභාවේ හොඳම නිලධාරියා.

0
512

මීගමුව මහ නගර සභාවේ මුදල් පසුපස හඹා නොයන….. තම වගකීම් අංක එක සේ සලකන….. අවංක…. නිහතමාණී…. මගේ අාදණීය මිතුරෙක්…
අවුරුදු 30 කට වැඩි අත්දැකීම් අැත ඔහු ගැන මට එ් පිළිබඳව…..
එ් නිසා….
ඔහු හැර වෙන කවුරු සිටින්නද මී. මහ නගර සභාවේ…..
එය ඔහුගේ කැපවීම් මත සියලු සහායකයින් සහ න්ළධාරීන් කළමනාකරණයෙන් ලැබූ ජයග්‍රහනයක්…
මුදල් මූලික කරගත් සමාජයක… මුදලට ලබාගත නොහැකි…. මීගමු ජනතා සම්මානයක් ව්ය යුතුයි එය…
ඔහු හම්බකරන්නේ එයයි…. 2023 පටන් ගෙන දිගටම ඉදිරි වසරවලදීත් එය ලබා ගැනීමට, ශක්තිය.... ධෛර්යය.... ලැබේවා.....!!

(සුසිල් ප්‍රනාන්දුගේ ⁣ෆේස් බුක් පිටුවෙනි)