Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, April 20, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2023
Stories
“කුඩු ජාවාරම”ගැන කියන්න වැල්ලවිදියේ ගම්වාසින් පොලිසි යති.
fgamage
-
2023 September 17
වැල්ලවිදියේ සා.සෙබස්තියන් දේවස්ථානය පිටුපස වෙසෙන ගම්වාසින් අද මිගමුව පොලිසිය වෙත ගොස් තිබුනේ තම ධිවර ප්‍රජාවේ දරුවන්ව පවා බිලිගනිමින් ඇති කුඩු ජාවාරම ගැන කරුණු කිමටය. මාධ්‍ය...
Editor's Choice
සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පළ කළහොත් වසර 5ක් හිරේ
fgamage
-
2023 September 17
සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන ලද තැනැත්තන්ට දැඩි දඬුවම්පැනවිය හැකි වන පරිදි නව නීති පද්ධතියක් ගෙනඒමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය...
Articles
පොලිසියේ ගෞරවය කෙලෙසන්නන් පිටු දකිමු
fgamage
-
2023 September 16
පොලිසිය ‘පොලිෂ්’ කළ යුතුම පැය එළැඹ තිබේ. පොලිසිය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය වැසි දියට පෙඟුණ බිත්තියක් බිමට පාත්වන්නාක් මෙන් ඉරිතලමින්, පුපුරායමින් තිබීම එයට හේතුවය....
Stories
කටුනායක ගුවන් තොටුපළේ ටැක්සි මාෆියාව..?
fgamage
-
2023 September 16
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් ලංකාවට එන ඕනෑම කෙනෙකුට දැන් පැමිණීමේ පර්‍යන්තයෙන් Uber සහ PickMe ටැක්සි ලබාගත හැකියි. මෙය ඉතා ම වැදගත් තීරණයක්. කාලයක් තිස්සේ දේශපාලන...
Articles
හරක් කටා ට සහාය වූ කොස්තාපල්ගේ වැඩ තහනම්
kumari Fernando
-
2023 September 16
නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යෑමේ අසාර්ථක උත්සාහයට සහය දුන් කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක කුඹුරු ඉඩමක් හා...
News
මහළු මවක් නිවාස අඩස්සියේ තබාගැනිමේ සිදුවිමට ආදලව කටානේ පොලිසියේ ලොක්කන්ට එරෙහිව චෝදනා රැසක් !
fgamage
-
2023 September 16
මහළු මවක් කටාන පොලිස් බලප්‍රදේශය තුල නිවාස අඩස්සියේ තබාගැනිම සහ කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් කාන්තාවකට එරෙහිව පැමිණිලි කිපයක්ම පොලිසිය වෙත සිදුකර ...
News
මිගමුවේ මාළු කඩ බෙදිල්ලේදි අසාධාරණයක්?පල්ලියටත් විරෝධය .
fgamage
-
2023 September 14
මිගමුව කොටුවපිට්ටනිය අසල මාළු ලෙල්ලමේ මාළු ලෑලි බෙදා දිමට අදාල මේ වන විට බරපතල ගැටලු මතුවි ඇතැයි මාළු වෙළදුන් වැල්ලවිදියේ පල්ලියේ පියතුමාට චෝදනාවක් එල්ල...
News
ගණේමුල්ලේ සංජීව ගුවන්තොටුපලේ දී අල්ලයි
fgamage
-
2023 September 14
ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට තිබේ. ඒ, නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන්...
Editor's Choice
ජනපතිගේ කමිටුව විහිළුවක් ! ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍යයයි !
fgamage
-
2023 September 12
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් හෙළි කළ කරුණු ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කිරීමට යෝජිත විමර්ශන කමිටුව විහිළුවක් බැවින් එය එක හෙලා ප්‍රතික්ෂේප...
Stories
නගර සභාවේ සම්පත් යොදාගෙන දයාන් කොහොමද පාරවල් හදන්නේ..?
fgamage
-
2023 September 12
මිගමු නගර සභාවේ දැන් ඇත්තේ කොමසාරිස් පාලනයකි.ලංකාවේ අනික් තැන්වල කොහොම උනත් මිගමුවේ කොමසාරිස් පාලනය කියන්නෙම ලංසා පවුලේ හවුල් පාලනයටම තමයි. ඒ හින්දනේ දයාන්ගේ අලුත් ගෝලයෝ...
1
...
14
15
16
...
39
Page 15 of 39
Latest news
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
2025 April 20
ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !
2025 April 20
මිගමු පිටිපනට අද යක්කු ඇවිත් ?
2025 April 19
- Advertisement -