Sunday, November 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2023

ඉන්දුනිසියාවේ බාලි දුපතේ ප්‍රබල භුකම්පනයක් !

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ භූ කම්පනයක් සිදුව ඇති අතර එය මැග්නිටියුට් ඒකක 7ක ප්‍රබලත්වයකින් යුක්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක්...

ගිලෙන්නේ නැතිව නාන්න ,එන්න මෝරවලට…

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්. අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම...

වෘත්තියභාවයක් නැති කටාන පොලිසියේ ලොක්කෙකුට චෝදනා?

කව්රු හරි පොලිසියකට ඇවිත් තමුන්ට පැමිණිල්ලක් දාන්න ඕන කියපුවාම අදාල නිලධාරියා කරන්න ඕනේ ඒකට අවශ්‍ය පහසුකම් සලසලා දෙනඑක.එහෙම නැතුව එහෙම පැමිණිලි දාන්න බැ...

මිපුර වෙබ් අඩවියේ කුමාරි සහෝදරියගේ පියාණන් අභාවප්‍රාප්ත වි ඇත.

වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකාමිපුර වෙබ් අඩවියේ සම කර්තෘ කුමාරි  ප්‍රනාන්දු සහෝදරියගේ ආදරණිය පියාණන් වන තිමෝති ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි ඇත. අවසන් කටයුතු අගෝස්තු...

රාජපක්ෂ උද්‍යානයේ ඇවිදිමේ මංතිරුව අලුත් කරන්නේ කාගේ උවමනාවටද?

මිගමුව මහනගර සභාවට පාරවල් වලට ලයිට් එකක් දාගන්නවත් බැරිතරමට මුදල් අර්බුදයක ඉන්න කොට රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුව අලුත්කරන්න යන්නේ ඇයිද යන ප්‍රශ්ණය දැන් මතුව...

කටුනායක e-gate හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවධානය

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නව e-gate කවුන්ටර පිහිටුවීම හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් මහතා අවධානය...

උතුරේ පල්ලි ලෙයින් තෙත් කොට කිලිටි කළ යුගය ගැන දකුණේ කිතුනු සංවිධානවලට අමතක විම අහම්බයක්ද ?

මේ දිනවල දකු⁣නේ කතෝලික සංවිධාන වලටයි ආගමික නායකයන්ටයි තියෙන ලොකුම ප්‍රශ්ණය මඩු පුද බිමේ දේශපාලනය කතා කිරිම පිළිබද ගැටළුවයි. ආගමික නායකයින් කිසිවෙකුත් පාක්ෂික විය යුතු...

මන්නාරමේ රදගුරුතුමන්ට කාර්දිනල් මැල්කම් හිමිට වඩා ජනපති රනිල්ව විශ්වාසයිද ?

ගියදා මඩු දේවස්ථානයේදි කථාවක් කිරිම සම්බන්ධයෙන් ලොකු කථාබහක් දකුනේ කතෝලික පල්ලිය ඇතුළු සමාජය තුල මේ වන විට සිදුවෙමින් ඇති බැව් පෙනේ.මාධ්‍ය විසින් මේ පිළිබදව...

“ උපන් සැවොම මියයති – නොමැරෙන කෙනෙක් ලොව නැත “

මිගමුව රෝහල ඉදිරිපිට පෙට්ටි කඩයේ සුනිල් අයියා අප මිපුර පුවතට බොහෝ සේ සහය පළකළ අයෙකි. ඔහු පත්තරය අලෙවි කිරිමට දායකත්වය දුන්නා පමණක් නොව අප...

තලාදූවේ නීති විරෝධි පාරේ ඉදිකිරිම් නවති !

මිගමුව නාගරික කොමසාරිස්වරයා දේශපාලන ගැත්තෙක් දැයි ප්‍රශ්ණ කරමින් අප පසුගියදා පුවතක් පළකළෙමු. එය සනාථ කරන කදිම සිදුවිමක් පසුගිය සතියේ තලාදුව ප්‍රදේශයෙන් වාර්තා වේ. මිගමුවේ...
Exit mobile version