Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, April 21, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2023
Stories
කටාන පොලිස් වසමේ නිවසක මහළු මවක් නිවාස අඩස්සියේ ?
fgamage
-
2023 August 16
කටාන පොලිස් වසමට අයත් නිවසක මහළු මවක් නිවාස අඩස්සියේ රදවා තබාගෙන ඇතැයි යන චෝදනාවක් එල්ලවි තිබේ. මේ නිවසේ හිමිකරු විදේශ රටක ජිවත් වන අතර මෙම...
News
ඇමති ටිරාන්ගෙන්දුමින්දට එරෙහිව CID යට පැමිණිල්ලක් …
fgamage
-
2023 August 15
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද(15)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහිදී දුමින්ද...
Articles
ස. බ. වෙල්ගම
fgamage
-
2023 August 11
1945 අගෝ. 20 ගම්පහ, අඹන්විට ග්‍රාමයේදී ජයලත් බලගල්ලගේ එමලියානා ඩයස් හා වෙල්ගමගේ සිමියොන් පෙරේරාට දාව පුතෙක් බිහිවිය. ඔහු සරත් බර්නාඩ් වෙල්ගම ය: කෙටියෙන් ස.බ....
News
තලාදුවට නීති විරෝධි පාරක්? කොමසාරිස්ට චෝදනා !
fgamage
-
2023 August 10
මිගමුව නාගරික කොමසාරිස්වරයා දේශපාලන ගැත්තෙක් දැයි ප්‍රශ්ණ කරමින් අපි අද පෙරවරුවේ පුවතක් පළකළෙමු. එය සනාථ කරන කදිම සිදුවිමක් අද තලාදුව ප්‍රදේශයෙන් වාර්තා වේ. මිගමුවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ...
News
මිගමු නාගරික කොමසාරිස් දේශපාලන ගැත්තෙක්ද?
fgamage
-
2023 August 10
මිගමුවට පත්ව ඇති රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙකු වු දැනට කොන්ත්‍රාත් පදනම යටතේ කටයුතු කරන නාගරික කොමසාරිස්වරයා මිගමුවේ එක්තරා දේශපාලන පවුලක රූකඩයක්ද යන ප්‍රශ්ණය අද මිගමුව...
Stories
කටුනායක පැත්තේ රවුම් යන පික් මි කාරයෝ ගැන වචනයක්..
fgamage
-
2023 August 9
පික් මි සංකල්පය ලෝකයේ බොහෝ රටවල් වල විවිධ නම් වලින් ක්‍රියාත්මක වන්නේ පාරිභෝගිකයාට උපරිම වෘත්තිය සේවයක් සැලසිම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙලක් ලෙසිනි. එහෙත් කටුනායක අවට මේ...
Articles
මාධ්‍ය මර්ධනය ගැන උතුරේ සහ දකුණේ මාධ්‍ය සංවිධානවල ප්‍රතිචාර …
fgamage
-
2023 August 8
දෙමළ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් උතුරේ දියත් වු රාජ්‍ය මර්දනය හා ප්‍රචණ්ඩත්වය දකුනේ සිංහල මාධ්‍යවේදීන් වෙතටද දිගු වී ඇති බවට අනතුරු අඟවන වන්නියේ මාධ්‍ය සංවිධානයක් තරිඳු...
Stories
බ්‍රෙෂියා “බඩුකාරයෝ”ගැන තවත් කතාවක් …
fgamage
-
2023 August 8
ඉතාලියේ විවිධ නගරවල වාසය කරන ශ්‍රිලාංකිකයන් බහුතරයක් දෙනා මුහුණ දෙන එක් ගැටළුවක් බවට පත්ව ඇත්තේ ලංකාවට බඩු ඒවිමේදි පත්ව ඇති අපහසුතාවයයි. විශේෂයෙන්ම ඉතාලියේ සේවය කරන...
Articles
Earth Friends කලපුව රකින්න කඩොල් සිටවති !
fgamage
-
2023 August 2
ලෝක කඩොලාන දිනය සමරමින් මිගමුව කලපු තිරයේ පිටිපන ප්‍රදේශයේ කඩොල් පැල සිටුවිමේ වැඩසටහනක් පසුගියදා සිදුව තිබුනි. ගම්පහ දිස්ත්‍රික්කයේ Earth Friends තරුණ කණ්ඩායම සහ වනජිවි සහ...
Stories
කොළඹ තරිඳු සහ මුලතිව් විශ්වලිංගම්…
fgamage
-
2023 July 29
පොලිසිය විසින් මාධ්‍යවේදි තරිඳුට එරෙහිව මුදාහල ම්ලේච්ඡත්වය විරෝධය පළකරමින් අද පෙරවරුවේ බොරැල්ල පොලිසිය ඉදිරිපිට සංකේතාත්මක විරෝධයක් සංවිධානය කර තිබුණි. මෙයට අමතරව මාධ්‍ය තුලද පුලුල් කතා...
1
...
19
20
21
...
39
Page 20 of 39
Latest news
මිගමුවට අදත් මාළු නෑ ! සාලයා රු 650යි !
2025 April 21
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
2025 April 20
ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !
2025 April 20
- Advertisement -