Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2023

මිරිස්වත්තේ කොහු ආශ්‍රිත කම්හලක ගින්නක් !

කටාන පොලිස් වසමේ කටාන දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි Toyoo cushion lanka (PVT) limited කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ආයතනයේ හදිසි ගිනිගැනීමක්...

කෑම විෂ විමකින් කටුනායක ඇඟළුම් කම්හල් සේවිකාවන් විශාල පිරිසක් රෝහල් ගත කෙරේ .

ඊයේ රාත්‍රි වැඩමුරයේදි ගත් ආහාර විෂවිමකින් කටුනායක ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවිකාවන් විශාල පිරිසක් රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ , මේ පිරිසෙන් 70 අධික සේවිකාවන් පිරිසක්...

රන්ජන්ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ලංසා පැවරූ නඩුව සමථයකට පත්වෙයි !

මිලියන 1000ක වන්දියක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එරෙහිව මීගමුව දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි...

සරත් පිය අඩ සියවස් පුදවර සැමරුම හෙට (11)

සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ගේ විමුක්තිකාමි පනස්වසරක පූජක දිවිය ගැන සැමරුම් වැඩසටහන (11) මීගමු⁣වේදි පැවැත්වේ.

මිගමුවේ රටඉඳි ගහට වෙච්ච වැ⁣ඩේ දැන් කොස් ගහටත් ?

මිගමු නගර මධ්‍යයේ කාගෙත් සිත් ඇදගත් රටඉඳි ගසක් විය.එය පිහිටා තිබුනේ නගර මැද පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳ සැල අසලය. ලස්සනට තිබුන මේ රට ඉඳි ගස...

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වෙති

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කළේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(03) අලුයම ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 හැවිරිදි...

පොහොට්ටුවෙන් ජනතාවට ඉදිරියට යාමට බයවුන මිගමුවේ නගරාධිපතිලාගේ ස්වාධීන ලයිස්තුව …?

පොහොට්ටුව ලකුණෙන් ඡන්දය ඉල්ලා ජනතාව අතරට යෑමට බියවි සිටින මිගමුවේ වත්මන් නගරාධිපති දයාන් ලසා මෙන්ම හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරද මෙවර පළාත් පාලන මැතිවරණයට එක්ව...

අතුරුදන් වු පවුල් වල ඥාතින්ගේ යාපනේ විරෝධතාවයට පොලිසියෙන් බාධා !

පොංගල් දිනයද සිහිකරමින් උතුරේ ස්ථාන කිපයකදිම අද දිනයේ විරෝධතා පැවැත්වුන අතර මෙහිදි මුලිකත්වය ගෙන තිබුනේ අතුරුදන් වු පවුල් වල ඥාතින්ය. යාපනයේ පැවැති විරෝධතාවටය දැඩි ලෙස...

මීගමුවේ පොහොට්ටු මන්ත්‍රිලා ස්වාධින කණ්ඩායම් දක්වා පල්ලම් බසි !

මීගමුවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රින් රැසක් මේ වන විට ස්වාධින ලෙසින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතව ඇතැයි වාර්තාවේ . හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර පවා...

සජබ මිගමු නගරාධිපති අපෙක්ෂකයා අර්බුදයක ?

මිගමුවේ සජබ නගරාධිපති අපෙක්ෂකයා ලෙසින් නම්කිරිමට සුදානමින් ඇති කෙනාට එරෙහිව බරපතල චෝදනා රැසක් මේ වන විටත් එල්ල වන්නට පටන් ගෙනය. මෙහි ප්‍රධානම චෝදනාව වන්නේ මිනිමැරුම්...
Exit mobile version