Friday, November 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Monthly Archives: April, 2024

යුධ ගැටුම් මැද ඉරාන ජනාධිපති ලංකාවට එයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ගේ ප්‍රධානත්වයෙන් මේ...

පාස්කු ප්‍රහාරයට යුක්තිය ලබා දිය හැක්කේ කාටද?

පාස්කු ප්‍රහාරයට යුක්තිය ලබා දිය හැක්කේ අදූෂීත, නීති ගරුක පාලනයක් තුළ පමණි ජනෝදානය" පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී ලබන විසි එක්වන (21)දිනට වසර පහක්...

මීගමුවටත් මාළු හිඟවෙයි!කරවල නිෂ්පාදනයත් අර්බුදයක ..

මේ දිනවල මිගමුවට පිටපළාත් වලින් ලැබෙන මාළු තොග සැලකිය යුතු ලෙසින් අඩුව තිබිම මෙන්ම මිගමුව ප්‍රදේශයෙන් ලැබෙන මාළු අස්වැන්න පවා සැලකිය යුතු ලෙසින් පහල...

ජීවිතය අත්නොහරින මිනිස්සු

මේ ඉන්නේ, මේ වන විට 65 වන වියේ පසුවන සුනිල් මහතා. මෙයාගේ පදිංචි වෙලා ඉන්නේ දාගොන්නේ. මෙයා දරුවෝ හතර දෙනෙකුගේ පියෙක්. කලින් ඔහු රැකියා...

වසර 103 පැරණි, මෙරට පැරණිතම දෘෂ්ඨි විශේෂඥ ආයතනය වන මීගමුවේ “” බ්‍රිටිෂ් ඔෆ්ටිකල්”

මීගමුව ,බ්‍රිටිෂ් ඔෆ්ටිකල්ස් වෙතින් ඔබට පණිවිඩයක් .. * නොදන්නා, සුදුසුකම් නැති අය ලවා ඇස් පරීක්ෂා කර අඩු මුදලකට ඇති ඇස් කන්නාඩි පැළඳීමෙන්...

රාමසාන්  වෙනුවෙන් විශේෂ යැදුම් මෙහෙයුමක්.

රාමසාන් උත්සවය නිමිති කොට ගෙන මීගමුව මුස්ලිම් පල්ලිවල  විශේෂ යාඥා මෙහෙයන් පැවැත්විණි .   තාහීර් මවුලවිගේ ප්‍රධානත්වයෙන් මීගමුව පෙරියමුල්ල මස්ජිඩ් ෆසාල්  පල්ලියේදී යාඥාව පැවැත්විණි.  එයට...

‘රාමසාන් අවුරුද්ද අපට අලුත් ආරම්භයක් ‘

මුස්ලිම් බැතිමතුන් ඉස්ලාම් දහමේ තිබුණු කරුණු කාරණා අනුව ඔවුන්ගේ යුතුකම්, ලෙස පුරා මාසයක් උපවාසයේ යෙදෙමින් එම ශීලය රකිමින් රාත්‍රියේ ශුද්ධවූ කුරාණය...

සීදුවේ රෝහල ඉදිරිපිට ෆාමසිය ගැන ආදල බලධාරින් නිහඬද ?

සීදුව විජයකුමාරණතුංග රෝහල ඉදිරිපිට ඇති ෆාමසිය යනු ඖෂධ අලෙවියට අදාල සියළු ආචාරධර්ම වලට පටහැනිව දැනටමත් අවස්ථා ගණනාවක කටයුතු කර ඇති ජාවාරම්කාරයෙකු විසින් පවත්වාගෙන යන්නක්...

අප්‍රේල් 9 සමරමින් මිගමුවේත් විරෝධතාවක් !

පලස්තීන ජනසංහාරය,උතුරු නැගෙනහිර මර්ධනය හා IMF මරඋගුලට එරෙහිව මිගමුව තෙල්වත්ත හංදියේ අද සවස් වරුවේ  විරෝධතාවයක් පැවැත්විණි. මිගමුව මහජන කවුන්සිල් ව්‍යාපාරය විසින් මෙය සංවිධානය තිබුනි. අප්‍රෙල් 9...

නගරයට අශෝභනයි !අනතුරකට අතවනයි !බලධාරින් නිදි වගෙයි !

            ග්‍රීන්ස් පාර,  මීගමුව නගරයට පැමිණෙන වැඩි දෙනෙක් ගමන් කරනා ප්‍රධානතම මාර්ගයකි.  මීගමු නගරයේ ඔරලෝසු කණුව පිහිටා ඇති  හතරමං හන්දියේ සිට බෞද්ධ මන්දිරය හරහා...
Exit mobile version