Friday, November 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Monthly Archives: April, 2024

මීගමුවේ සහ අවට food city වලට හොරු පැනලා..?

පසුගිය දින කිහිපයකදී මීගමුව අවට ප්‍රදේශ කිහිපයක පිහිටි කාගීල්ස් ෆුඩ් සිටි කිහිපයකට අළුයම් කාලයේ ඇතුළු වී එහි තිබූ මිල අධික බෙහෙත් ද්‍රව්‍ය, මිල අධික...

දැන් ඉතින් අපේ අත් අත හරින්න!

  අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයනි, Black Cap Movement ආරම්භ වූයේ අඳුරු කාලයක බලාපොරොත්තුවේ ගිනි පුපුරක් වශයෙනි. වෙනසක් සඳහා වූ අපගේ කැඳවීමට සම්බන්ධ වූ අසංඛ්‍යාත මිනිසුන් ගැන...

මීගමුවේ සුන්දර වෙරළ කරවල නිෂ්පාදකයින්ගේ ග්‍රහනයෙන් මිදෙන්නේ කවදාද?

  මීගමුව කුට්ටිදුවේ කරවල නිෂ්පාදන භූමිය එදා සාමාන්‍ය ජනතාව පවුල් පිටින් පැමිණ ගිමන් හැරෙමින් සතුටින් කාලය ගත කළ අතර පසුව එය කරවල නිෂ්පාදනය සඳහා මාළු...

ආදරණීය ෆාදර්, ඇලොයි ,ඔබට සුබ උපන්දිනයක් !

  මහාචාර්ය ඇලොයි පිරිස් පියතුමා අප හඳුනා ගන්නේ 1982 - 86 අපේ සරසවි ජීවිත කාලයේදීය. අපට ඔහු ෆදර් ඇලොයි විය. එබැවින් මෙම සටහනේදී අපි ඔහුව...

මිගමු අරගලයේ ආරම්භය සහ අවසානය

ගෝල්ෆේස් එකේ අරගලය පටන් ගන්නත් කලින් නුගේගොඩ කොහුවල පැත්තේ විදුලිය පිලිබද ප්‍රශ්ණය මුල් කරගෙන තරුණ සමාජ ක්‍රියාකාරින් පිරිසක් හැමදිනකම සවස් වරුවේ නිහඩ විරෝධතාවයක් කලා.මේ...

‘උතුරේ මුහුදේ සිදුවන ඉන්දියානු ආකමනය එන්න එන්න උග්‍ර වෙනවා.’

  සමස්ථ ලංකා පොදු ධිවර සම්ෙමිලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා විිසින්  අද 07 වනදා  මිගමුව ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී  ධීවරයින්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති අකාරය ගැන...

පාස්කු බෝම්බ ප්‍රහාරයට වසර 5ක් ! සංදර්ශන වලින් එහා ගිය අඛණ්ඩ අරගලයක් ?

පාස්කු ප්‍රහාරයට වසර 5ක් පිරෙනව අප්‍රේල් 21 වෙනිදට.දැනටමත් සමහර කණ්ඩායම් වාර්ෂිකව වගේම පස්වෙනිි වර්ෂ පුර්ණයට  සංදර්ශනාත්මක වැඩසටහන් සැලසුම් කරගනිමින් ඉන්නව වගෙත් පේනව ඊට අමතරව...

රට යුද්ධයකට තල්ලු කළ වම දැන් තරඟෙට උතුරු නැගෙනහිර මර්ධනය ගැන කතා කරති.

රාජපක්ෂ රෙජිමය යුද්දයකට තල්ලුකරමින් බරඅවිය ප්‍රහාර වෙනුවෙන් නෙළුම් මල් පුජාවලින් ජයපැන් ඉසූ රිනියා වම දැන් තරඟෙට මෙන් උතුරේ සහ නැගෙනහිර මර්ධනය ගැන කතා කරන්නට...

පොලිසිය ඉවත් කළ SPA පුවරු ගහන්න මිගමුවේ අවසර දුන්නේ කව්ද ?

මීගමුව පොලිසිය ක්‍රියාත්මක කළ ස්පා ඉවත් කිරිමේ මෙහෙයුමේදි තොරන් මෙන් විදුලි බුබුළු සහිත  ස්පා පවත්වාගෙන යන ස්ථානවල  නාමපුවරු පහුගිය දිනවල  මිගමු පොලිසියේ ගොඩගසා තිබුනු...

දේදුණු නගරයක පොලිසියේ වගකිම ?

මිගමුව කියන්නේ දේදුණු නගරයක්,එකේ වැදගත්ම ගැන ලගදි තිබුන ඉෆ්තාර් උත්සවයකදි මිගමුව භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාත් හොදටම තේරුම් අරගෙන කතා කරල තිබුන.නීතිය හා සාමය...
Exit mobile version