spot_img
spot_img
Saturday, November 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2024

ගම්පහ දහම් පාසල් ගුරුභවතුන්ට ධර්ම ශාස්ත්‍ර ප්‍රසාදිනී ගෞරව සම්මාන

ගුණගරුක දැහැමි සමාජයක් ගොඩනැඟීම උදෙසා අනූපමේය සමාජීය මෙහෙවරක් සිදුකරන දහම් පාසල් ගුරුභවතුන් අගයමින් ඔවුනට උපහාර පිදීමේ "ධර්මශාස්ත්‍ර ප්‍රදසාදිනී" ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය දේශීය වෛද්‍ය රාජ්‍ය...

මේ පාර හැර කාපට් කිරිමට මිගමුවේ තවත් පාරවල් තිබේද ?

මීගමුවේ හිටපු නගරාධිපතිවරයාගේ නිවස පිහිටි පාර පසුගිය දිනවල කාපට් දමා සුපිරියට සකස් කර ඇතැයි බදුගෙවන ජනයා ප්‍රකාශ කර තිබේ. මිගමුවේ වලවල් සහිත පාරවල් රැසක් තිබියදි...

‘දොන්රෙමියේ රන් අසිපත’ ජොහානාදාස්, මීපුර කරළියේ රඟදැක්වෙයි

ශුදුධවු ජොහානා ද ආර්ක් මුනිවරියගේ ජීවන චරිතාපදානය ඇසුරින් රචිත ජොහානා නාඩගම් නාටකයේ  නව නිර්මාණයේ  මංගල දර්ශනය ඊයේ   එනම් 2024/07/27 වැනි සෙනසුරාදා දින සවස මීගමුව...

ඔබේ කුඩා දරුවන්ගේ ඇස් පිළිබඳව සැලකිලිමත් වන්න

ඔබ සහ ඔබේ පවුලේ අයගේ මෙන්ම  දැනුවත්ව මෙන්ම විශේෂයෙන්ම නොදැනුවත්ව ඇස්වල ආබාධයක් තිබෙන්නට පුළුවන.බොහෝ දෙනෙකුගේ ඇස් අන්ධභාවයට පත්වන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාය. ඇස්වල ආබාධයක් ඇතත්...

මිළ ප්‍රදර්ශනය නොකර පාන් වික්කොත් වැඩ වරදියි !

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

ඔබ යුගයක්ම විය

ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටියෙහිය ඔබ දකුණු ලක ජාතිවාදී බලවතුන්ගේ හා ඉන්දීය අධිරජවාදීන්ගේ හා ගෝලීය ධන වැද්දන්ගේ රැවිලි ගෙරවිලි හමුවේ උතුරේ දෙමළාගේ නැගෙනහිර මුසල්මානුවාගේ වතුකරයේ වතු දෙමළාගේ යටපත් කර තිබෙන අභිමන ඔසවාලන්නට පෙරට තැබූ අඩිය දශමයකින්වත් නොහරවා ආපස්සට ඔබ...

සුභ ගමන් බාහු සහෝදරයා !

රාජපක්ෂලා යුද වියරුවෙන් හැසිරෙද්දි එදා ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂලාගේ යුද වියරුවට පවන් සලමින් දමිළ ජනයාට බර අවිවලින් ගහල ඉවර කරන්නට යැයි  කියා සිටියහ. වික්‍රමබාහු යන...

මාසික වාරික වශයෙන් ගෙවා ඉඩමක් හිමි කරගන්න. මෙන්න ඔබට අනගි අවස්ථාවක්        

මාසික වාරික වශයෙන් ගෙවා ඉඩමක් හිමි කරගන්න.    මෙන්න ඔබට අනගි අවස්ථාවක් මීගමුව සහ මිණුවන්ගොඩ  අතර මැද එනම් මීගමුව-කටුනායක ප්‍රධාන පාරේ දාගන්න ...

“ජොහානාදාස්” යළිත් කරළියට  

              මීගමුව පිටිපන ප්‍රදේශයෙන් බිහිවුණු ශ්‍රී ලාංකේය නාඩගම් කලාව තුළ නව මං සලකුණක් සනිටුහන් කළ ජොහානාදාස් නාඩගම් නාටකය...

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ "සන්නාමයක්" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත බ්‍රහස්පතින්දා (ජූලි 25)...

Latest news

- Advertisement -spot_img