Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, November 16, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
Editor’s Choice
Homepage (2)
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2024
Citizen Page
නිහාල් ද සිල්වා කලාකරුවා සිය කලා දිවියේ අභිමානවත් 55 වසර සමරයි
kumari Fernando
-
2024 June 29
මීගමුව පුරවරයෙන් බිහි වූ තවත් දක්ෂ රංගධරයෙක් වන නිහාල් ද සිල්වා කලාකරුවාගේ කලා දිවියේ අභිමානවත් 55 වැනි වසර අද එනම් 2024/06/29 දින මහත් හරසරින්...
informations
අස්වැසුම සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට ප්රතිලාභ ගෙවීමට රුපියල් බිලියන 11.6ක් ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට
kumari Fernando
-
2024 June 29
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක...
Citizen Page
සජබ කාන්තා නායිකාවට වසර තුනක සිරදඬුවමක් !
fgamage
-
2024 June 29
සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණ විසින් චෝදනා ගනනාවකට වැරදිකාරිය කරමින් බරපතළ වැඩ ඇතුව වසර තුනක දඩුවමක් ලබා දීමෙන් බන්ධනාගාර ගතකර ඇත.ඇයව මෙලෙස...
News
මිගමුවේ මාළු මිළ පහලට !අලගුඩුවෝ කිලෝවක් රු 400යි.
fgamage
-
2024 June 29
පසුගිය කාලය පුරාම ඉහල අගයක පැවැති මාළු මිළ මේ වන විට තරමක් පහල ගොස් තිබේ.මිගමුව මංකුලිය ලෙල්ලමට මේ දිනවල යහමින් අලගුඩුවෝ (බයිටෝ)තොග පැමිණෙමින් තිබේ.කිලෝවක්...
Stories
අපට හොදට මතකයි !
fgamage
-
2024 June 27
මේ දිනවල සුබ සහ අසුභ ආරාංචි ගැන කථා හැමතැනම කොහොම වුනත් මිට අවුරුදු දෙකකට කලින් රට තිබුන තැන කාටවත් අමතක නැතුව ඇති. මිගමුවේ විවිධ සමාජ කණ්ඩායම්...
News
වාරකන් සමය ඇරඹෙයි ! තෙප්පම් ධීවරයින් අසරණයි ! සහන දීමට රජයට වැඩපිළිලෙක් නෑ ?
kumari Fernando
-
2024 June 27
වසරේ මාස 06 ක් පමණ ධීවර රස්සාවක් කරන මීගමුවේ තෙප්පම් ධීවරයන් මේ දිනවල ඔවුන් මුහුණ දී සිටින ජීවත්වීමේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය දිනක...
News
11ක් අතුරුදහන් කළ නඩුවෙන් වසන්ත කරන්නාගොඩ නිදහස් කරන්න හදන්නේ ඇයි ?
kumari Fernando
-
2024 June 26
පුද්ගලයින් 11ක් අතුරුදහන් කළ නඩුවේ 14 වන චූදිතයා, වසන්ත කරන්නාගොඩ නඩුවෙන් ගලවා ගැනීමේ නීතිපතිගේ නින්දිත උත්සාහයට එරෙහිව අඛණ්ඩ විරෝදතාවයක් අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් 24...
News
පුරවැසි සමාජයක් නැති මිගමුවේ මේ මුදල් නාස්ති වලට වගකියන්නේ කව්ද ?
fgamage
-
2024 June 26
මීගමුව නගරයේ සතිපොල තැබැරුම්වත්තේ ඉදිකරන්නට නියමිතව තිබුණ ගොඩනැගිල්ලක් වෙත ගෙන යාමට යැයි කියමින් නිමල් ලංසා ප්රමුඛ නඩය මිට වසර ගණනාවකට ඉහත රුපියල් ලක්ෂ 150...
Stories
ෆයිබර් ග්ලාස් වැඩක් නම් කුරණ සුනිල් ව හමුවන්න
kumari Fernando
-
2024 June 26
දශක තුනකට වැඩි කාලයක් එනම් වසර 35ක පමණ කාලයක් පුරාවට මිගමුව- කුරණ ප්‍රදේශයේ ෆයිබර් ගලාස් ශිල්පියෙකු ලෙස නමක් දිනාගත් සුවිශේෂී පුද්ගලයෙක් ගැන කියන්නයි මේ...
Art & Culture
ටවර් හෝල් රඟහල පදනමෙන් ” ටවර් රංග යාත්‍රා “. …
fgamage
-
2024 June 24
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ආරම්භක අවදියේ සිට නූතන නාට්‍ය කලාව දක්වා වූ ගමන් මගේ දක්නට ලැබෙන සුවිශේෂි සන්ධිස්ථානයන් පාදක කර ගනිමින් නිර්මාණය වන "ටවර්...
1
...
33
34
35
...
71
Page 34 of 71
Latest news
ඉතිහාසයේ වැඩිම මනාප ලබාගත් විජිත හේරත් ගම්පහෙන් පළමු තැනට
2024 November 15
මීගමුවේ ලංසා පවුල් පාලනය අවසන් !
2024 November 15
මීගමුව අළුතින් ගොඩනගමු.
2024 November 15
ජනාධිපතිවරණයට වඩා වැඩි ඡන්ද ගාණක් , අපි මිගමුවෙන් ගන්නවා.
2024 November 14
මැතිවරණ නීති කැඩූ කාවින්දගේ පිරිසක් අත්අඩංගුවට ..
2024 November 14
- Advertisement -
Go to mobile version