Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, January 6, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2024
Interviews
‘පාස්කු ප්‍රහාරය වෙනුවෙන්, අවුරුද්දකට සැරයක් පාරට සෙනඟ ගේන එක මංගල්‍යයක් වෙලා’
kumari Fernando
-
2024 April 20
පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරීම නිමිත්තෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ කැඳවුම්කරු මෙන්ම මිගමුව පුරවැසි එකතුවේ ක්‍රියාකාරි සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු සමඟ කරන ලද සාකච්ඡාවකි. පාස්කු ප්‍රහාරය සිද්ධ...
Citizen Page
හුලං අත බලල රුවල දාන සුද්දප්පුලා…?
fgamage
-
2024 April 20
ගෝඨාබයගේ පැත්තය එදා රැල්ල ගහද්දි එකට සෙට්වුන නලාකාරයෝ රැසක් දැන් අංශක 180ක් අනිත් පැත්තට හැරිලා අනික් රැළි වලට මාරුවෙමින් ඉන්නවා. ඇත්තට රාජපක්ෂ පවුල අතහැරලා එයාලට...
Citizen Page
හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් තියෙනවද ?
kumari Fernando
-
2024 April 20
Stories
ඕරා මාළු කටුඇණුනොත් මොකද වෙන්නේ?
fgamage
-
2024 April 20
ඕරා මාලුවගේ කට්ටු හරිම විසයි.අණුනොත් චූ යන සයිස් ඒ තරම්ම විසයි.හැබැයි ධිවරයෝ ලඟ ඒකට කෙම් තියෙනව. ඊයේ අපට හමුවුන තෙප්පම් ඇන්ටනි කිව්වේ කටු ඇණුනම ඕරාවගේ...
Articles
ගෝඨාභයට රැවටුන කාදිනල් හිමි යළිත් වරක් රැවටෙයිද?
fgamage
-
2024 April 20
ගෝඨාභය රාජපක්ෂට තමන් රැවටුන බව කාදිනල් හිමියන් දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එතුමන් මේ ප්‍රකාශය කුමන අරමුණක් පෙරදැරිකරගෙන සිදුකළද එදා ඡන්දයට කලින් දවසේ කිතුණු ජනතාවට...
News
බලය සඳහා අහිංසකයන් ඝාතනය කොට වසර 5යි.
fgamage
-
2024 April 20
බලය ලබාගැනිම වෙනුවෙන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට ලබන ඉරුදිනට (21)වසර 5ක් පිරෙයි. මෙයට විරෝධය ප්‍රභාතය සංවිධානය මිගමුව පුරා පොස්ටර් ව්‍යාපාරයක් දියත් කොට තිබේ. ප්‍රභාතය බාල්දි හංදියේ...
Stories
තෙප්පම් ඇන්ටනිගේ පාට් ටයිම් ජොබ් එක…
fgamage
-
2024 April 19
පිටිපන පැත්තේ තෙප්පම් ඇන්ටනි කිව්වම නොදන්න කෙනෙක් නැ.ඇන්ටනි කොයි ජොබ් එකත් ඔට්ටුයි.තෙප්පම් ,පොඩි බෝට්ටු විතරක් නෙමෙයි ලොකු බෝට්ටු රස්සාවත් හුරුයි. මුහුදේ වලාල කාලය ඉවර වෙලා...
Editor's Choice
පාස්කු ප්‍රහාරයේ චූදිතයෝ, යුධ අපරාධ සහ ජාතික ජනබලවේගය
fgamage
-
2024 April 19
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළ වුන් හට තම පාලනයක් යටතේ දඬුවම් කරන බව ජාතික ජනබලවේගය පසුගියදා කාර්දිනල් හිමි වෙත පොරොන්දු වි ඇති බව මේ...
Business
දාගොන්නෙන් ඉඩමක් ගන්න ඔබටත් අනගි අවස්ථාවක් !
kumari Fernando
-
2024 April 18
මීගමුව සහ මිණුවන්ගොඩ අතර මැද එනම් මීගමුව-කටුනායක ප්‍රධාන පාරේ දාගොන්න හන්දියේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි "රෝයල් ට්‍රෙෂර්" (ROYAL TREASURE ) කොටස්කර විකුණන...
News
මීගමුවෙන් කොවිඩ් මරණයක්
kumari Fernando
-
2024 April 18
කොවිඩ් ආසාදනය වීමෙන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඉයේ 17 වෙනි දින මියගොස් ඇතැයි මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි W.A.S.R.වික්‍රම ආරච්චි මහතා...
1
...
65
66
67
...
89
Page 66 of 89
Latest news
2025 වසරට ”කැල්ටන්” වැඩ අරඹයි
2025 January 4
හොරා පොලිස් v 8 සහ දයාන් ලංසා ?
2025 January 4
නත්තල වෙනුවෙන් මිත්‍රත්වය බෙදාගැනීම
2025 January 4
මාළු මිල පහලට ! ලේන පරව් රු 350යි!
2025 January 4
නව වසර අරඹන්න මොනිකා කුළු බඩු සුවදින්
2025 January 3
- Advertisement -