Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, December 24, 2024
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2024
News
එස්.කේ. විජයරත්නම් මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් විජයරත්නම් පාසලට බස්රථයක්
kumari Fernando
-
2024 March 8
මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙක් මෙන්ම දානපතියෙකු වු එස්.කේ. විජයරත්නම් මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් විජයරත්නම් හින්දු මධ්‍ය මහා විද්‍යාලයට කෝටි එකහමාරක් පමණ වටිනා බස්...
Citizen Page
මන්නාරම අඩම්පන් ප්‍රෙද්ශයේදි රිය අනතුරකින් පියතුමෙකු ජීවිතක්ෂයට
kumari Fernando
-
2024 March 6
මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ මහජන විරෝධතාවක් - මාර්ග බාධකයක් පිහිටුවන ලෙස ඉල්ලයි. මන්නාරම අඩම්පන් ප්‍රධාන මාර්ගයේ මංසන්ධියේ මාර්ග බාධකයක් පිහිටුවන ලෙස ඉල්ලමින් අඩම්පන් ජනතාව ඊයේ ...
Stories
‘ලොරොන්සෝ පුතා 4 ‘ නෞකාවේ ධීවරයන් කඩිනමින් මෙරටට ගෙන්වා දෙන්න
kumari Fernando
-
2024 March 5
සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ 'ලොරොන්සෝ පුතා 04' නෞකාව ශ්‍රී ලංකා රජය විසින් 2024 ජනවාරි 27 වනදින ඔවුන්ව මුදවා ගැනිමට කටයුතු කළත් මේ වනතෙක්...
News
පාස්කු සහ යුද වින්ඳිතයන්ට යුක්ති උදෙසා පාරදෘශ්‍ය ,ස්වාධින පරික්ෂණ නැහැ ! කාර්දිනල් හිමි එක්සත් ජාතින්ට කියයි !
fgamage
-
2024 March 5
සභාපතිතුමනි, විශේෂයෙන්ම සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ වාචිකව යාවත්කාලීනය අපි අගය කරමු. උතුරු හා නැගෙනහිර ම්ලේච්ඡ ක්‍රියාවලට ගොදුරු...
Articles
යුක්තිය ඉටු නොවුන සත් වසරක්..
fgamage
-
2024 March 4
යුද්ධය පැවති සමයේ උතුරු-නැගෙනහිර, රාජ්‍ය ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ අයගේ ඥාතීන් යුක්තිය ඉල්ලා අඛණ්ඩ අරගලයක් ආරම්භ කළ අතර ඒ සදහා...
Stories
පිටිපන ලෙල්ලම් භූමිය හා අප සමිතිය පිළිබඳ සත්‍ය කතාව.
fgamage
-
2024 March 2
පිටිපන දේවස්ථානය ගොඩනැගීමටත් පෙර සිට (1914) පැවති අප පිටිපන එක්සත් ධිවර සමීතියේ සාමාජික ධීවරයන් තමන් එදිනෙදා අල්ලාගෙන එන මාළු අලෙවි කළේ මීගමුව කුට්ටිදූව නම්වූ...
Citizen Page
කාර්දිනල් හිමිට ගොරවපු අයට එරෙහිව පොඩි දරුවන්ව පාරට ගෙනාවේ කව්ද?
fgamage
-
2024 March 2
පිටිපන ලෙල්ලමේ සෙල්ලම දැන් ගමක් බෙදන අර්බුදයක් බවට පත්ව තිබේ.මිගමුවේ පල්ලි ගොඩනැගිමට ධිවරයන්ගේ මහන්සිය තීරාණාත්මක ලෙසින් දායක වි ඇති බවට ඉතිහාසය සාක්ෂි දෙයි. කෙසේ වෙතත්...
Articles
මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ වාර්තාව: වධහිංසා වරදකරුවකු පොලිස්පති කිරීම පෙන්වන්නේ ගැඹුරු ආරක්ෂ අංශ ප්‍රතිසංස්කරන නැතිවම බැරි බවයි!
fgamage
-
2024 March 2
ඡායාරූපය OHCHR අනුග්‍රහයෙනි. අවසාන වශයෙන් මම ශ්‍රී ලංකාව දෙසට හැරෙමි. වසර දෙකකට පෙර, පරම්පරාවක දරුණුතම සමාජ-ආර්ථික අර්බුදයට තුඩු දුන් ආර්ථික අවපාලනය සහ දූෂණය සම්බන්ධයෙන් ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී...
Art & Culture
ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ ‘සුසුම් රස්තියාදුව’ – (ජයසිරි අලවත්ත)
fgamage
-
2024 March 1
වන මලක් අතැර දාලා කඩදාසි මලක වහලා අඬු කඩාගත්ත බඹරෝ දැන්වත් පල ඉගිළීලා// සිරිසේන විමලවීර රචනා කළ මෙම ගීතය සංගීතවත් කළේ ටී. එෆ්. ලතීෆ් සංගීත වේදියා ය. ‘වන...
Citizen Page
සමාජ මාධ්‍යයන් හී ගොදුරක් වූ එංගලන්තයේ විසූ ලංකාවේ ඩිනාල්
fgamage
-
2024 March 1
ඩිනාල් ද අල්විස් බ්‍රිතාන්‍යයේ ජීවත් වූ අති දක්ෂ ශ්‍රි ලාංකේය සම්භවයක් සහිත දරුවෙක් උනා. පසුගියදා ඩිනාල් බ්‍රිතාන්‍යයේ සියළු මාධ්‍යයන්ගේ පාහේ අවධානය දිනාගන්න සමත් උනා....
1
...
77
78
79
...
87
Page 78 of 87
Latest news
හිටපු කොමසාරිස්ගේ ගෙදර පත්තුවෙන්නෙත් මිගමු මහනගර සභාවේ විදුලි බුබුළුද ?
2024 December 23
හවසට කකුළුවෝ හොදි සමඟ රෝස්පාන් කමු
2024 December 23
නීති විරෝධි රථගාල් ගැන මිගමු සංවර්ධන කමිටුවේ අවධානය !
2024 December 23
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නත්තල් උත්සවය
2024 December 22
පලස්තීනය තුල සිදුකරමින් ඇති ජනසංහාරයට විරෝධය !
2024 December 22
- Advertisement -