2025 දී නොර්වේ වල කාර් දුවන්නේ ජීව ශක්තියෙන්

0
145

fumes-rex.jpegනොර්වේ රජ්ය විසින් 2025 වන විට පෙට්‍රල් , ඩීසල් වැනි ඉන්ධන වාහන විකිණීම නෙවතීමට සුදනම් වේ.පරිසරයට හිතකාමි ලෙස තාක්ෂණය භාවිතා කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ නොර්වේ රජ්ය බවට සමීක්ෂණ වර්තා තහවුරු කරයි.එබැවින් 2025 වන විට එරට මෝටර් රථ ක්‍රියාකිරීමට සූදානම් වන්නේ හරිත ශක්තිය මගින් බව එරට ජනමාධ්‍ය වාර්තා කර තිඛේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here