* ඔබේ ගමේ පාර සෑදීමට ගිය වියදම දැනගැනීමට….
* සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කළ සමාගම් පිළිබදව දැනගැනීමට….
* ඔබේ දරුවා පාසලට ඇතුළත් කර නොගත්තේ ඇයිද යන්න දැන ගැනීමට …..
…
* රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට ආයෝජනය කළ මුදල හා එ්වා නඩත්තුවට
වැයවන මුදල දැන ගැනීමට ……
* රජයේ සේවයට පත්වීම් දීමේදී එ් ස`දහා තෝරාගත් ක්‍රමවේදය පිළිබ`දව දැන ගැනීමට ………
* ඔබේ ගමේ රෝහලට වෙන්කර ඇති මුදල් ප්‍රමාණය දැන ගැනීමට ………
* ඔබ ගෙවන වරිපනම් බදු මුදලින් සිදු කරන්නේ කුමක්දැයි දැන ගැනීමට…..
ඔබට අයිතියක් ඇත !
තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට බල කරන පෙත්සම අත්සන් කිරීමේ සමාරම්භක මොහොතට ඔබටත් ආරාධනා…
මැයි 05 වැනි සදුදා සවස 4ට කොටුව දුම්රිය පොල අසලට ඔබත් එන්න…