ජා – ඈල ප්‍රවිෂ්ටය පසුවනවත් සමගම වේගයෙන් ගමන් ගත් මෙම ට්‍රක් රථයේ සෙවක පිරිස 10 කට ආසන්න ප්‍රමනයක් සිටි අතර පැයට කි.මීටර් 100 යක ට වැඩි වේගයෙන් ගමන් කරන ඇයූරු ප ගමන්ගත් බසයේ මීටරයෙන් නිරික්ෂනය (නිගමනය ) කල හැකි විය.
සාමාන්‍ය මාර්ගයකදී විවෘත රථයක ගමන් කිරීම අනුමත නොකරන පොලීසියට මෙය නොපෙනීම පුදුමයකි . යම් හෙයකින් අනතුරක් සිදුවුවහොත් ඔවුන්ගේ ජිවිත වලට වගකියන්නා කවුරුන් ද ? මෙම රථය වත්තල මුදල් ගෙවන කාර්යාලයට ඇතුලත් කරන විට ගත්
ඡායාරෑපයකි.
සටහන සහ ඡායා – එම්.එස්.එම් මුනිර්
mssmuneer@live.com