23 වෙනිදා පැවැත්වෙන සමුප මහසභාවට කොරෝනා අවදානමක් නැතිලු ?

0
120
NGB coop 1

පසුගියදා අප විසින් පළකරන්නට යෙදුන මේ මස 23 වන දා පැවැත්වෙන් සමුපකාර අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කරගනු ලබන මහසභා රැස්විමට දැනට සමුපාකාරය තුල මතුවෙමින් ඇති කොරෝනා අවදානම බලපාන්නේ නැති බව එහි මහසභා නියෝජිතයෙකු මිපුර අමතා ප්‍රකාශ කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ එයට සහභාගිවිමට නියමිතව ඇත්තේ මහසභා නියෝජිතයන් 94 දෙනෙකු පමණක් බවය. මේ රැස්විම ජනවාරි 23 වනදා රුක්මණි දේවි ශාලාවේ පැවත්වෙන අතර සියළු සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසින් අනුව එය පැවැත්වෙන බවද කියා සිටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here