

24 පැයම නිරන්තරයෙන්ම බිලිබෑමේ නිරතව සිටින ලෝකයේ එකම පාලම විටෙක මෙය විය හැක.
මේ පාලම මත බිලිපිත්තක් අත දරාගෙන මාළු බෑමේ නිරත අයෙකු ඒ හරහා යන එන අයෙකු නෙත ගැටෙනුයේ නිතැතිනි.
මේ අපුරු දසනු යම් කාලයකට හෝ නොපෙනි තිබුනේ පැවැති කොරෝනා සමය තුලදි පමණි
මෙහි එන බොහෝ දෙනෙකුට මෙය සැබැවින්ම විනෝදාංශයකි. සිය ජිවනෝපාය සරිකරගැනිම සදහා දිනපතාම පාලම මත බිලිබාන අයද වෙති.
