24 පැයේම බිලිපිතිකරුවන්ගෙන් පිරුණ මංකුලිය පාලම අද පාලුයි !

0
471

IMG_20200410_181753පාලම24පැයේම පාලම් මත හිඳ බිලිබෑමේ නිරතවන තැනක් ලෝකයේ වෙනත් රටකින් නම් ආසා නොතිබෙන්නට පුලුවන.මංකුලිය පාලම ඒ තරම්ම බිලිබෑමේ යෙදෙන්නන් අතර ප්‍රචලිතය.එහෙත් දැන් එය දිස්වන්නේ පාලුවට ගිය තැනක් සේය.ගෙවුණු සති ගණනාවටම පාලම මත හිඳ වතුරට වැටුන ඇමක් මාලුවන්ට මතක නැතුවා වන්නට පුලුවන.බිලිපිතිකරුවන් දැන් දින ගණින්නේ යලිත් ඉක්මන් දිනක මේ පාලම මතට පැමිණිමටය.

පාලමේ බිලි බෑම

ඇදිරි නිතියට කලින් පාලමේ බිලිබැමට 24 පැයේම ජනයා එක්ව සිටියහ.