273 පාරේ ටිකට් නොදි මාටියා ගහන කොන්දොස්තර කව්ද ?

0
138

FB_IMG_1577955011605ලංගම පාඩු නොවෙයිද ….කොන්දොස්තරලා සල්ලි අරන් ටිකට් නොදෙන කොට…?

මේ අද (02.01.2019) මීගමුවේ සිට දහවල් 1.30 පමණ පිටත්වූ 273 වැලිසර ඩිපෝවේ ජා ඇල දක්වා ගමන් කළ බස්රථයේ කොන්දොස්තර බස්රථ යේ මගීන් විශාල පිරිසකට ටිකට් පත් නිකුත් කළේ නැත…හැබැයි සල්ලි තමාගේ සාක්කුවේ දමා ගත්තේය.
රටක් දියුණු වෙයිද ?

(උපුටා ගැනිම බස් මගියෙකු වන Asano ගේ මුහුණු පොතෙනි)