ජනාධිපතිවරණය පිළිබඳව මීගමුව එජාප ඡන්දපොල නියෝජිතයින් දැනුවත් කරයි

0
133

එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ මීගමුව එක්සත් ජාතික පක්ෂ ඡන්දපොල නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීමක් අද දිනයේ පැවැත්විණි.
මෙය මීගමුව ආසනයේ සංවිධායක රොයිස් විජිත මහතා විසින් සංවිධානය කර තිබුනේ ඔහුගේ කාර්යාලයේදීය.
එළඹෙන ජනාධිපතිවරණය හා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමාගේ මීගමුව රැස්වීම පිළිබදව  හා මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබද දැනුවත් කිරීම හා ප්‍රචාරක පත්‍රිකා බෙදා දීම මෙහිදී සිදුවිය.
ගමේ සදහා මීගමුව ආවරණය වන පරිදි ඡන්දපොළ නියෝජිතයින් 64 සහභාගි වී සිටි අතර එජාප පාක්ෂිකයන් ද වුහ.
IMG_4898

ඡායාරෑප සහ වීඩියෝව / දිල්ශාන් ක්‍රිශාන්ත තිසේරා