30000කින් දින්න මීගමුව සන්සුන් එත් වෙන්නප්පුව ????

0
211

6පසුගිය මහමැතිවරණයේදි මීගමුව ආසනය ඡයගත්තේ වැඩි ඡන්ද 30000කිනි.ඒත් කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවේ.
එහෙත් වැඩිඡන්ද 1400 කින්  පමණ ඡයගත් වෙන්නප්පුවේ දිනෙන් දින මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා  වර්ධනය වෙමින් තිබේ.( නාත්තන්ඩිය ජයගත්තේ වැඩි ඡන්ද 713 කිනි )
අයුධසන්නද්ධ ඩිෆෙන්ඩර් රථ විරුද්ධවාදින් සොයා නිවෙස් වලට යති..එජාප මන්ත්‍රිගේ අධාරකරුවෝ පොදු ක්‍රිඩා පිටිවල තාප්ප කඩාදමති.
රාජ්‍ය ආයතන ඉදිරිපිට එජාප මන්ත්‍රිලාගේ පින්තුරු අලවති. කොළපාට කොඩි දමති.
ත්‍රිරෝද සංගම් හමුවේ දේශපාලන පලිගැනිම්ය.
හැබැයි අරුමය වන්නේ මේ චන්ඩින් හෝ ඔවුන්ගේ මන්ත්‍රිලා  ඒකාධිපති මහින්දගේ රෙජිමය ගෙදර යැවිමස සදහා  පහුගිය අවුුරුදු 4 කටම කිසිදු විරෝධතාවක් තමන්ගේ ආසනවල  සංවිධානය කර නැතිබවය.
නිරෝෂන් පෙරේරා මෙන්ම හෙක්ටර් අප්පුහාමිද මේ ගැන ලැජ්ජා විය යුතුය.

රෝහිත විසින් කැඩු තාප්පය