31 වනදා තෙක් ධීවර කටයුතු වලින් වැලකී සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

0
78

31 වනදා උදෑසන 8 තෙක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වලින් වැලකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවරයින් වෙත උපදෙස් ලබා දී තිබේ.

image