45 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි !

0
125

white-flagඅද (11) දින 45වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය ක්ළේය.

එසේ මියගොස් ඇත්තේ කොළඹ 10  මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.