45 වසරක ජනතා විශ්වාසය දිනු , බන්දුල පේන්ට් වෙතින් අවුරුද්දට විශේෂ වාසි

0
33

 

මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය දැන් අඩු වියදමකින් වර්ණ ගන්වන්න , මීගමුව, බන්දුල පේන්ට් සෙන්ටර් ගෙන එන BPC තීන්ත මිපලදී ගන්න. BPC තින්ත කියන්නෙම ” බජට් ප්‍රෙන්ඩ්ලි (Budget friendly) තීන්ත වර්ගයක්. BPC තීන්ත වලට 20 % ක් ජලය මිශ්‍ර කර වැඩි බිත්ති ප්‍රමාණයක ආලේප කරන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ ඇති අනිකුත් තීන්ත සමඟ සසඳන විට BPC තීන්ත වලට වැය වන්නේ 50% කටත් වඩා අඩු වියදමක්.

එලෙසම මේ සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයේ මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් තවත් සුවිශේෂී දීමනාවක්…
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ ලොව සුපතල ඒෂියන් පේන්ට්ස් , කොස්වේ පේන්ට්ස්, රොබියලැක්,, ජැට්,, ඩියුලක්ස්, සහ නිපොන් පේන්ට්ස් යන තීන්ත නිෂ්පාදන වල තෝරාගත් තීන්ත සඳහා 70% ක් දක්වා විශේෂ අලුත් අවුරුදු වෙළෙඳ වට්ටම් හිමි කරගන්න. මේ විශේෂ අලුත් අවුරුදු දීමනාව අප්‍රේල් මාසය පුරාවටම ලබාදීමට නියමිතයි. මේ විශේෂ අලුත් අවුරුදු දීමනාව සමඟින් ඔබට අවශ්‍ය ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ සන්නාම වලින් යුත් තීන්ත නිෂ්පාදන විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න

BPC තීන්ත මිලදී ගන්නත්, වෙනත් තීන්ත නිෂ්පාදන සඳහා අලුත් අවුරුදු වාසි හිමිකර ගන්නත් , ඒත් එක්කම වැඩි විස්තර දැනගන්නත් අමතන්න.

45 වසරක ජනතා විශ්වාසය දිනු. ..

බන්දුල පේන්ට්ස් සෙන්ටර්
කොළඹ පාර,
මීගමුව .

දුරකතන අංක..-
031 22 22 622
074 174 77 79 -(whatsapp)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here