5 ශිෂ්‍යත්වය සම්මන්ත්‍රණය ! ( ඡායා )

0
48

5 ශිෂ්‍යත්වය විභාගය සදහා දරු දැරියන්ට විශේෂ අධ්‍යාපනික සම්න්ත්‍රණයක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් ප්‍රනාන්දුගේ අනුග්‍රහයෙන් පසුගිය ඉරුදින මිගමුව මහනගර සභා ශාලාවේදි පැවැත්විණි.
මෙහි විශේෂ ආරාධිත දෙසුම් සදහා මීගමුව මහරෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිලන්ති පතිරණ මහත්මියද එක්ව සිටිනු දැකිම විශේෂත්වයකි.Ms madom

Save