මන්ත්‍රිවරුත් නොදන්නා මන්ත්‍රි වර්ෂ පුර්ණය

0
32

මීගමුව මහනගර සභාවේ බහුතරයක් මන්ති්‍රවරුන්ගේ සාමාජ ආර්ථික පසුබිම විග්‍රහයක යෙදෙන්නේ නම් අද ඔවුන් හැසිරෙන අන්දම ගැන පැහැදිලි අදහසක් අතිකරගැනිම මහත් පහසු වනු ඇත.

කලක් කුසගින්නේ සිටින අයෙකුට අැතිපදමට නොමිෙල්ම කන්න ලැබෙන්නේ නම් ඔහු හැසිරෙනු ඇත්තේ කෙලෙසද???

මීගමුවේ මහනගර සභා මන්ත්‍රි වර්ෂ පුර්ණය වෙනුවෙන් මීගමුවේ විවිධ කොටස් වෙතින් ආධාර එකතු කිරිමේ වැඩපිළිවෙලක් පසුගිය දිනවල ක්‍රියාවට නැගුණි.මේ  යටතේ සැලකිය යුතු මුදලක් සපයා ගැනිම මේ අය සමත්ව තිබෙි.

මේ වෙනුවෙන් පැවැති දැවැන්ත සංගිත සැදෑවේ අනුග්‍රහය මහනගර සභාව විසින් මාස 6 කට ටෙන්ඩර් නොකැදවා  නොමිලේම හැමිල්ටන් ඇලේ බෝට්ටු පදින්න තරම් වාසනාවන්නයෙක්‍ වු ගුරැගේ මහතා විසිනි.