60 වන ජන්ම දිනය වෙනුවෙන් කැල්ටන් අධිපතිගෙන් පුන්‍ය කටයුත්තක්

0
314

DSC 7652කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධිපති වන  සෝමචන්ද්‍ර ද සිල්වා මහතාගේ   60 වන ජන්ම දිනය වෙනුවෙන් දෙසැම්බර් මස 06 වනදා  බෝලවලානේ  පිහිටි ජයසුදර්ශනාරාමයේ චෛත්‍යයට නිදන්වස්තු තැන්පත් කිරීමක් ඒ මහතා අතින් සිදුවිය. මෙම අවස්ථෘවට  විහාරාධිපති ඕමියන්‍ෙගාඩ ඥානදස්සි හිමි ඇතුළු බෙූද්ධාගමික නායකයින් සහ පා.මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හා එම පවුලේ සාමාජිකයන්ද සහභාගී වූහ. මෙයට සමගාමිව සෑම වසරකම පවත්වන ලේ දන්දීමේ පිංකමක්ද එදින සිදුකරන ලදී.
DSC 7712ජායා -බර්ටි වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here