69 ලක්ෂයත් ඇතුළුව රටේම ජනතාව ගොනාට ඇන්දු රාජපක්ෂලාගේ සැමන් සහ පරිප්පු මෙහෙයුම ???

0
114

dhall and canned fish(10.00 am ) මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල දැන් ඉවත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබීය.

එහෙත් එම අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් එම උපරිම මිල සීමාව ඉවත් කර තිබේ.
මේ අකාරයෙන් පරිප්පු සැමන් කථාව රටෙ ප්‍රබල මාතෘකාවක් වුයේ ලෝක වෙළද පළේ අඩුවු තෙල්මිල මිළ ගණන්වලට සාපෙක්ෂකව ලංකාව තුල තෙල් මිළ අඩුකරනවා වෙනුවට ජනාධිපති ගෝඨාබය විසින් 69 ලක්ෂය ඇතුළු සමස්ථ ජනයා රැවටමි සදහා ගෙන සුත්‍රය නිසාය.
එයට අනුව අඩුව තෙල් මිලට හිලව්වට පරිප්පු සහ සැමන් අඩුවට දෙන බව ජනපති කිවේය.
එහෙත් පසුව සැමන්ද හිගවිය. මේ හිගයට බැසිල් රාජපක්ෂගේ විසදුම වුයේ සැමන් වල පණුවෝ නිසා ඒ කන එක අතරින ලෙසය. කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ මේ සැමන් හා පරිප්පු නිසා උපරිමයෙන්ම පචවිය. පරිප්පු නිසා මේ රටේ ඉතිහාසයේ ඇතැම් දේශපාලන බලවේගය ජනයා අතර වේගයෙන් පැළපදියම් වෙද්දි රාජපක්ෂලා වේගයෙන් පජාත වෙන්නට පටන් ගත්තේය.
දැන්  69 ලක්ෂයේ බයියෝද මික් නැත.
සැමන් සහ පරිප්පුද මිළ දැන් අඩුවන්නේද නැත.
තෙල් මිළ අඩුකලේද නැත.