70වෙනි නිදහස සමරන්න මීගමුව ජනතාවගේ ලොකු උනන්දුවක්!.

0
183
පෙබ 4 3පෙබ 4

පෙබරවාරි 04 වෙනිදාට යෙදී ඇති 70 වෙනි නිදහස් උත්සවය සැමරීමට වෙන කවරදාවත් නොවූතරම් උනන්දුවක් ජනතාව තුල පවතින බව මීගමුව නගරයේ සංචාරය කල මීපුර වාර්තාකරුවන්ට දැක ගත හැකි විය. ඡන්දයකට ඉතාමත් ආසන්නව පැවැතියද ජනතාව තුල දැඩි සුහද බවක් සහ සාමකාමී බවක් පවතින්නේ 2015 ජනවාරියේ ඇතිවූ නිදහස් දේශපාලන වාතාවරණය නිසාබව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත.
අරුණ ශාන්ත නෝනිස්
27336267 10155802448566014 675008591967761190 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here