8 වෙනි දරුවාත් අද තායි ලෙනෙන් එළියට ! තවත් 5 ක් ඇතුළේ !

0
96

Screenshot from 2018-07-09 18-01-07මුළු ලෝකයේම අවධානය යොමුව ඇති තායි ලෙනක සිරවි සිටින දරුවන් 12 දෙනා සහ පුහුණුකරු බේරා ගැනිමේ අවධානම් මෙහෙයුම ඊයේ ඇරඹිණි.
මේ මෙහෙයුම තුලින් දරුවන් 4 දෙනෙකු ඊයේ දිනයේදි බේරාගැනුන අතර අද දිනයේ තවත්  4 දෙනෙකු බේරාගෙන තිබේ.
මේ අවධානම් මෙහෙයුම සදහා විදේශිය ලෙන් කිමිදුම්කරුවන් 13 දෙනෙකු සහ තායි නාවික හමුදාවේ කිමිදුම්කරුවන් 5 දෙනෙකු එක්ව සිටිති